හික්කඩුවේ සිට බද්දේගම දෙසට ඇඟළුම් සේවිකාවන් රැගෙන යමින් තිබූ බසයක් නලාගස්දෙණිය ආසන්නයේ දී අද අළුයම පෙරැළී තිදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලිසිය කියයි. බසය පෙරැළෙන අවස්ථාවේ රියදුරු හා එක් තරුණියක් පමණක් බසයේ සිටි බවත් පාරේ සිටි හමුදා සේවකයකු ද තුවාල ලබා ඇති බවත් පොලිසිය පවසයි.
ඡායාරූප අනුග්‍රහය - සම්පත් පණ්ඩිත මහතා ගෙනි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු තරුණිය ගැන මට සැකයි. (නි)
බසය පෙරලුනේ බසය ඇතුළේ යම් පෙරළියක් නිසාවත්දැයි සිතේ (නි)