IMG-LOGO

අනුෂ්කා නිසා දිපීකා හැලෙයි

ඉම්ටියාස් අලී විසින් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවන ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට අනුෂ්කා ෂර්මා තෝරා ගෙන ඇති බවට තහවුරු වී තිබේ. අනුෂ්කා මෙසේ ප්‍රධාන නිළි චරිතයට තෝරා ගනිද්දි ඇය සමගින් මෙහි ප්‍රධාන නළු චරිතයට පණ පොවනු ලබන්නේ බොලිවුඩයේ 'කිං ඛාන්' හෙවත් ෂාරුක් ඛාන්ය. කෙසේ වෙතත්, මෙම තොරතුරු වාර්තා කරන අන්දමට මෙහි ප්‍රධාන නිළි චරිතයට අනුෂ්කාට පෙර තෝරා ගෙ තිබුණේ බොලිවුඩයේ වර්තමානයේ අංක එක ස්ථානයේ වැජඹෙන දිපීකා පදුකෝන්ය. එහෙත්, ඇයට මෙහි රූපගත කෙරෙන කාලය තුළදීවැඩ අධික වීම නිසා එම චරිතයට පසුව අනුෂ්කා ෂර්මා තෝරා ගෙන ඇත.

අනුෂ්කා ෂර්මා මීට පෙර ෂාරුක් ඛාන් සමගින් චිත්‍රපට කිහිපයකම රඟපා ඇති අතර, ඇය බොලිවුඩ් සිනමාවට පැමිණ ඇත්තේද ෂාරුක් රඟපෑ චිත්‍රපටයක් වූ 'රබ් නේ බානා ඩී ජෝඩි' චිත්‍රපටය හරහාය. එම වසරේදීම තිරගත වූ 'ඕම් ශාන්ති ඕම්' චිත්‍රපටයේ ෂාරුක්, දිපීකා පදුකෝන් සමගින් රංගනයෙන් දායක වූ අතර, එය දිපීකාගේ පළමු චිත්‍රපටයද වීම කැපී පෙනෙන සිදුවීමක් විය.  

20160528Anushka-1 20160528Anushka-2 20160528Anushka-3



අදහස් (0)

අනුෂ්කා නිසා දිපීකා හැලෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 161 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 460 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site