මේ දිනවල රූගතකිරීම් සිදුවන "Fast and Furious" චිත්‍රපට මාලාවේ අටවැන්න වන "Fast 8" චිත්‍රපටය අතරතුර වින් ඩීසල් ඇතුළු කණ්ඩායම, එහි මීට පෙර සිටි සුපිරි වීරයා වූ පෝල් වෝකර් සිහිපත් කරමින් වැඩ ඇරඹූ බව සැලකෙයි. ඉතාම සංවේදී මොහොතක නිෂ්පාදක කණ්ඩායම මෙම නිෂ්පාදනය හොඳින් ඉටු කිරීමෙන් පෝල් වෝකර් සතුටට පත් කළ හැකිවනු ඇතැයි සැනසුම් සුසුමක් හෙළා තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd