සමන්තා සෙන්ඩ්ල් කියන්නෙ කැනඩාවේ ජිම්නාස්ටික් කණ්ඩායමේ සාමාජිකාවක්. අති දක්ෂ ඇය පොඩුවින් සෛල්ලම් කුටියක ඇගේ හැකියාවන් උපරිමයෙන් පෙන්වන අවස්ථාවක් මේ වීඩියෝවෙ දැක්වෙනවා. ඇයගේ සිරුරේ පාලනය සහ කාල ගණනයන්වල විශිෂ්ට බව මෙහිදී දැකිය හැකියි. මිස් කරගන්න නම් එපා!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd