මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ නිවාස 40ක් පමණ නාය යාමේ තර්ජනයකට ලක්වීම හේතුවෙන් එහි පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කළ බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අද පෙරවරුවේ එම වතුනිවාසවලට ඉහළින් පිහිටි කන්දේ විශාල කොටසක් නාය යාමත් සමග මේ පියවර ගෙන තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහළ ජලාධාර පෙදෙස් වල සියලු නිවාස සහ පදිංචිකරුවන් ඉවත් කළයුතුය. සුද්දන් විසින් රටේ පානීය ජල සම්පත විනාශ කිරීම සදහා ඇට වූ උගුල දැන්වත් ඉවත් කළයුතුය. අද සියලුම රටවැසියන්ට බීමට සිදු වි ඇත්තේ බෝතල් කළ ජලයයි (නි)
නිසි පිළියම් යෙදීමට බලධරයන්ට නුවණ පහළ වේවා! (නි)
පෙර සුදානමින් සිටීම නුවණට හුරුයි..(ම)