ඔබ වියළි අයිස් දැකලා තියෙනවද? වියළි අයිස්වලට කරන්න පුළුවන් මොනවද කියලා දන්නවද? මේ වීඩියෝවෙ තියෙන්නේ ඒ දෙයයි. වියළි අයිස් දැමූ පිහිනුම් තටාකයක් තුළ දකින්නට ඇත්තේ මොනවාද? එය ඇත්තටම ඇස් බැන්දුමක් මෙන් පෙනෙන්නට හැකියි. ඒ නිසා මෙහි සිදුවන දේ සටහනක කියවා වැඩක් නැහැ. මේ වීඩියොව නැරඹීම පාඩුවක් වන්නේ නැහැ.
රචින්ත ජයවර්ධන

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.