පොලිස් පොතෙන් ඉගිනියාගල දමන මාර්ගයේ යතුරුපැදියක් ඇළකට වැටී 35 හැවිරිදි පුද්ගලයකු මියගියේය. හංවැල්ල කඩුවෙල මාර්ගයේ ආටිගල හන්දියේ දී ලොරියක් 23 January 2016
‘අපේ අධිකරණය ගැන විශ්වාසයි : විදෙස් මැදිහත්වීම් එපා‘ "යුද්ධයේ දී මානව හිමිකම් කඩ වූ බවට ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විභාග කිරීමේ ක්‍රියාවලිය විමසා බැලීම පිණිස වන ජාත්‍යන 23 January 2016
එන පොට හොඳ නෑ : ඇඹිලිපිටියෙන් ප්‍රබල සාක්කියක් ඇඹිලිපිටියේ සාදයක දී ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකට එරෙහිව ප්‍රබල හ 22 January 2016
‘තිස්ස නවතින්න‘ ‘‘ශ්‍රී ලංකා රාජ්‍යය දිය කර හැරීමේ කුමන්ත්‍රණය පරාජය කරමු‘‘ මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ සම්මන්ත් 22 January 2016
උතුරු මහ ඇමැති ජගත් නියෝජිතයන් පිරිසක් හමුවෙයි උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් හා සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් පැවැත්විණි 22 January 2016
‘අලුත් පක්ෂයේ නායකයා මම නොවේ‘ - ගෝඨා තමාගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් නොහදන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ‘‘සම්බන්ධන් මහතා විපක්ෂනායක කළාට න 22 January 2016
ගම්පහ පාසලක් ගැන පරීක්ෂණයක් ඉල්ලයි පිහිනුම් තටාක ව්‍යාපෘතියක් සඳහා මුදල් ලබා දෙන ලෙස ඉල්ලමින් ගම්පහ පාලසක ආදි ශිෂ්‍ය සංගම් පරිපාලන ලේකම්වරයකු දැනට අධ්‍යාපනය ලබන 22 January 2016
කඩයිම් ලකුණු සංශෝධන සහනය අනිත් පාසල්වලටත් ඉල්ලයි ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු සංශෝධනය කිරීමේ සහනය කොළඹ පාසල් අටකට පමණක් සීමා නොකර සෙසු පාසල් වලටද ලබා දෙන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය ඊ 22 January 2016
වකුගඩු ජාවාරම ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනෙකු වකුගඩු ජාවාරමකට සම්බන්ධ බවට ඉන්දියාවේ පොලීසිය කර ඇති අනාවරණය ගැන සොයාබැලීමට සෞඛ්‍ය අමාත් 22 January 2016
මැදපෙරදිග යන කතුන්ට දින 40ක පුහුණුවක් මැදපෙරදිග ගෘහ සේවය සඳහා පිටත්ව යන කාන්තාවන්ට ලබාදෙන දින 21 ක් පුරා පැවැත්වුණු පුහුණුව දින 40 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කළ බව විද 22 January 2016
අලුත උපන් දරුවාගේ වැඩට පියාටත් නිවාඩු අලූත උපන් දරුවකු වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවලදී නිවාඩු ලබාගැනීමේ අවස්ථාව පියාට ද හිමිවන අයුරින් නීතිමය ප්‍රතිපාදන ඇතිකිරීමට බලාපො 22 January 2016
‘පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට ලොකු තර්ජනයක්‘ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බරපතල අවධානමකට ලක්වී යහපාලනයේ මූලික පිළිවෙත් අහිමි වී පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට තර්ජනයක් ව 22 January 2016
ඉන්දීය ධිවරයෝ 100 ක් නිදහස් කරති මෙරට මුහුදු සීමාව උල්ලඝංනය කිරිමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි අවසන් ඉන්දිය ධිවරයන් 102 දෙනා නිද 22 January 2016
කැළණි පෙරහර වීදි සංචාරය කරයි කැළණිය රාජමහ විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පුජෝත්සවයේ දෙවැනි පෙරහර පෙරදින (21) විදී සංචාරය කළේය. කැළණිය රාජ 22 January 2016
සමෘද්ධි කට්ටිය අජිත් පෙරේරා පතුරු ගහයි අසාධාරණ ලෙස විවේචනය කළැයි විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතාට විරුද්ධව උද්ඝෝෂණයක් සමස්ත ලංකා සමෘද 22 January 2016
වකුගඩු ප්‍රශ්නයට කෙලින් උත්තර නෑ වකුගඩු ජාවාරමක් ගැන ඉන්දියාවේ හින්දු පුවත්පත ඇතුළු එරට පුවත්පත් වලින් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනකුට එරෙහිව නඩු පවරා ඇතැයි 22 January 2016
කඩල ඇටෙත් මාරයා ඇට,ගෙඩි වැනි ද්‍රව්‍ය කටේ හිරවීම නිසා මාසයකදී කුඩා දරුවන් 5-10 අතර ගණනක් රෝහල්වලට එතියි පේරාදෙණිය උගුර කන නාස 22 January 2016
ශ්‍රී ලංකන් හිටපු ලොක්කාත් ජනපති කොමිසමට ශ්‍රි ලංකන් ගුවන් සේවයේ සිදුවී යැයි කියන වංචා හා දුෂණ සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනිමට හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ 22 January 2016
තනිකඩ පෙම්වතාගේ ආත්ම විලාපය සිරි යහනේ ලණු ඉහිරි සුසුම් හෙළන රැ මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රැ යට ලීයෙන් නාරිලතා මල් පුදින්න 22 January 2016
රණවරා ගහේ මල් පිපෙන කාලෙට - සඳ සරා කුමරිය ඇවිත් කන්දට රණවරා ගහේ මල් පිපෙන කාලෙට සඳ සරා කුමරිය ඇවිත් කන්දට අතවනා කියයි මට ගමට එන්නට සකි සඳේ හැඬුම් මිස බැරිය සීපද ව 22 January 2016
උතුරේ ග්‍රාම සේවිකාවක පැහැරගන්න හදලා යාපනයේ ග්‍රාම නිලධාරිනියක (25) පැහැරගෙන වෑන් රථයක රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොඩිකාමම් පොලිසිය කියයි. 22 January 2016
පේරාදෙණි සිසුහු හිමාලය තරණය කරති පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමයේ සාමාඡිකයෝ හය දෙනෙකු හිමාල ගවේෂනය සාර්ථකව නිම කර පසුගියදා මෙරටට පැමින ඇත. විශ්ව 22 January 2016
පොලිස් පොතෙන් ප්‍රභූ පරිවාර යතුරු පැදියක් වේරහැර දී පෙරළී මීටර 30ක් ඉදිරියට ඇදී ගොස් කාරයක වැදී ඇතැයි පොලිස් ආරංචි කියයි. පොලිසිය වේරහැර වෙළෙ 22 January 2016
පත්තර වාර්තා උදුරා ගැනීමට එරෙහි ඇඹිලිපිටි උද්ඝෝෂණය ශනිදා ඇඹිලිපිටිය අධිකරණයේ දී මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් උදුරා ගැනීමට විරෝධය පළ කරන උද්ඝෝෂණයක් සෙනසුරාදා උදේ 10ට ඇඹිලිපිටියේ දී සිදු කිර 22 January 2016
‘‘ආණ්ඩුවෙන් එළියට බහින්නත් සූදානම්‘‘ - රාජිත වංචා දූෂණ සිදුකළ පුද්ගලයින්ට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම සදහා නැවතත් ආණ්ඩුවෙන් එළියට බසින්නට සිදුවුවහොත් එයට ද තමන් සූදානම් යැය 22 January 2016
සම්බන්දන්ගෙන් විග්නේෂ්වරන්ට පොරොන්දුවක් උතුරු මහ ඇමැති ධුරය කිසි විටක සී වී විග්නේෂ්වරන්ගෙන් උදුරා නොගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා අ 21 January 2016
එ්.එස්.පී පොලිසියට දොස් කියයි කම්කරු පක්ෂයේ නායක සහ ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා සතියකට පෙර පොලිස්පතිට යොමු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කිසිවක් නොකිරීමට ගැ 21 January 2016
‘එජාප ඔඩොක්කුවේ ඉඳන් ශ්රීලනිපය දිනවන්න බෑ‘ ‘එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රිලනිපය දිනවන්නට පක්ෂ නායකත්වයට හැකියාවක් තිබෙනවා. එහෙම නොවෙනවා නම් පාක්ෂිකයින්ගේ ඉල්ලීම පරිදි ශ්& 21 January 2016
‘කළු ජනවාරියක් යළි එපා‘ ඝාතනය කළ හා අතුරුදන්වූ මාධ්‍යවේදීන් සිහි කර ඉටි පහන් දැල්වීමේ වැඩසටහනක් අද කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට දී පැවැත්විණි. 21 January 2016
ඒ.එස්.පීට නඩුවක්ලු : ඕ.අයි.සීට ලෙඩලු ඇඹිලිපිටිය සාදයකදී පොලිසිය හා සාදයට පැමිණි පිරිස අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ කැදවිම් අනුව 21 January 2016
ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ භෝජන සංග්‍රහය අතරතුරේ වෙඩි තියලා වොෂින්ටන් හි වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ඇමරිකානු ජනා.. 26 April 2026