හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට සිදුවුවහොත් නිවසින් ගෙන යායුතු අත්‍යාවශ්‍ය සහතික,ලිපි ලේඛණ හා බෙහෙත් ආදිය ඇතුළත් ‘ආපදා මල්ලක්‘ සූදානම් කරගෙන සිටින්නැයි ආපදා අවදානම ඇති පෙදෙස්හි පදිංචිකරුවන්ට දැනුම් දීමක් කරන බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.
අධ්‍යාපන සහතික,හැඳුනුම්පත්,ඉඩම් ඔප්පු,මුදල්,රන් භාණ්ඩ,විදුලි පන්දමක්,අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග එහි අන්තර්ගත කර තබාගන්නා ලෙස එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉතාම ප්‍රායෝගික උපදෙසක් (ම)
තාක්ෂණය පාවිච්චි කරලා කරන්න දේවල් තියෙද්දී බඩු මල්ලට ලියකියවිලි ස්කෑන් කරලා ඉන්ටෙර්නෙට් එකේ ස්ටෝ කෙරුවා නම් හරිනේ. වැඩේත් පහසුයි (ම)
පාපය සපිරුණ රටක ජනතාව මෙහෙම තමා ජීවත්වෙන්න ඕනා, කොයිවෙලේ අහස පොලොව කඩා වැටෙද කියාලා බලාගෙන. (ම)
මිනිස්සු දැනුවත් කළාට බොහොම ස්තූතියි. මේවා කවදාවත් පෞද්ගලික විද්‍යුත් මාධ්‍යවල කියන්නේ නැහැ (ම)