IMG-LOGO

ආක්ෂේට ගොඩක් විශ්වාසයිලු

ජුනි 03 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති සජිද් නදිඩ්වාලාගේ 'හවුස්පුල්" තුන්වැනි චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් පහසුවෙන් උපයාගනු ඇති බවයි.

ආක්ෂේ මේ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරමින් පවසා තිබුණේ, සුපිරි නළු නිළියන් රැසක්ම රංගනයෙන් දායකවන බැවින් මෙම චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂක උනන්දුව මේ වනවිට වැඩිව තිබෙන හෙයින් මෙම චිත්‍රපටය පහසුවෙන් ඉහළ ආදායමක් උපයාගනු ඇති බවට තමාට ලොකු විශ්වාසයක් පවතින බවයි.

මීට පෙර නිර්මාණය වූ 'හවුස්පුල්' චිත්‍රපටද ලොවපුරා තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි මුදලක් උපයා ගැනීමට සමත්ව තිබුණි. කෙසේ වෙතත්, පළමු චිත්‍රපටයේ රඟපෑ අර්ජූන් රම්පාල්, දීපිකා පදුකෝන් හා ලාරා දත්තාද, දෙවැනි චිත්‍රපටයේ රඟපෑ ජෝන් ඒබ්‍රහිම්, ශාරිනි ඛාන්, අශ්නි තොට්ටුමුකල්, ශ්‍රියා තල්පාඩේ, සූසෑන් පද්ම ශ්‍රීද මෙම චිත්‍රපටයට සම්බන්ධ වී නොමැති අතර, අලුත්ම "හවුස්ෆුල්' චිත්‍රපටයේ නවකයන් ලෙස අභිෂේක් බච්චන් හා ලීසා හේඩින්, නර්ගීස් පක්රිද එක්ව සිටිති.



අදහස් (0)

ආක්ෂේට ගොඩක් විශ්වාසයිලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 436 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site