පන්නල වැටකෙයියාව මංසන්ධියේ බස් නැවතුම්පළක ඉරිදා (29) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගිය බව පොලිසිය පවසයි. එහි සිටි තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කැර ඇත.
මිය ගිය අය අතර දෙදරු පියකු (30) හා විවාහක කතක් ද (30) වෙති. ටී 56 ගිනි අවියක් රැගත් යතුරුපැදිකරුවකු එසේ වෙඩි තබා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මඩ ගහන්න දාන ප්‍රවෘත්ති ද කියලා හිතෙනවා. යහපාලනය යටතේ මෙහෙම දේවල් වෙන්න බැහැ. (අ)