ඇල්පිටිය ඌරගහ මහා විද්‍යාලයයේ ගුරුවරියක ප්‍රසුත නිවාඩු ගොස් ඇතැයි ද සිසුන් විසිපස් දෙනෙකු ඇති පන්තියට ඉගැන්විමට ගුරුවරුන් නැතැයි කියමින් පියෙක් සිය දියණියන් දෙදෙනා අද (30) කලාප අධ්‍යාපන කාර්යාලයට රැගෙන ආවේය.
දරු දෙන්නා එහි නවතා පියා ගිය බවත් මේ ගැන විමසීමට අධ්‍යාපන කාර්යාලයයේ බලධරයකු නැති බවත් වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල වැඩේ හරි (ම)
ගිය ආණ්ඩුවේ වැරදි තමයි මේවා. අලුත් ආණ්ඩුව තාම අවුරුදු එකහා මාරයි මොනවා කරන්නද. ඉදිරියට මොනවා කරන්න බලාපොරොත්තු වෙනවා කියල පොරොන්දු වෙයි. (අ)
කිසිම වැඩක පිළිවෙළක් තියෙනවද දැන් රටේ? (නි)