කහතුඩුව වෙනිවැල්කොළ ගමේ දැරියක (15) මාස පහකට පමණ පෙර රැගෙන ගොස් දිඹුලාගලදී පවුල් කෑ බව කියන විවාහක සෙබළකු (26) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
මඟුල් ගෙදරක ‘ඩාන්ස්‘ කරද්දී දැරිය සමඟ මිත්‍ර වූ සෙබලා ඇය රැගෙන ගොස් ඇතැයිද, දැරිය රෝහල් ගත කර ඇතැයිද සෙබළා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවාහක වෙලත් මේවගේ පහත වැඩ කරන උන්ට දෙන දඩුවම මදි ලංකාවේ. (ම)
පවුල් කෑවම ඉස්පිරිතාලේ යන්න වෙනවද. (බ)
මේක සිංහල ද ඉංග්‍රීසි ද ? (බ)
දැරිය මොකටද මිත්‍ර වුණේ , අද සමාජය පිරිහිලා දහම් දැනුමක් නෑ ටියුෂන් යනවා මිසක දහම් පාසල් යන්නේ නෑ (ම)
රණවිරුවන්ට අත නොතබනු (ම)
මේ දරුවන්ගේ දෙමව්පියෝ මොනවා කරනවද? ළමයි හැදුවට විතරක් මදි ළමයි පරිස්සම් කර ගන්නත් ඕනේ.(ම)
අපේ රටේ මේ වගේ වැරදි වලට ලැබෙන දඩුවම් ප්‍රමාණවත් නෑ .ඒකයි හැමදාම මේවායේ අඩුවක් දකින්නට නැත්තේ . (ම)