මහවිලච්චියේ ඇලපත්ගම අපවත් වී වාදල මාඳුලුවාවේ සෝභිත හිමියන් සිතු පරිදි ගම සංවර්ධනය කරන බව කතානායක කරු ජයසුරිය මහතා ඇලපත්ගමදී ප්‍රකාශ කළේය.
සෝභිත හිමියන් ජිවිත්ව සිටියදී මෙම ගමට වැඩම කර එහි වාසය කරන පවුල් 159කගේ ජීවන තත්ත්වය උසස් කිරිමට මූලික පියවර ගත් බව කථා නායක පැවැසීය.
විල්පත්තුවේ බටහිර මායිමේ පිහිටි ඇලපත්ගමට අනුරාධපුරයේ සිට කිලෝමීටර් 32ක් දුරින් පිහිටියේය.
ඡායාරූප දයාරත්න ඇඹෝගම






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝබිත හාමුදුරුවෝ ගම්වලට ගිහින් මොනවා කිව්වද අපි දන්නැ උන් වහන්සේ රටටම ඇහෙන්ඩ කිව්ව කතාවනම් අපිට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තය ඇතුළු කල්ලිය පරාද කරලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජනාධිපති කරලා හොරු අල්ලලා දුෂණය නැතිකරනවා කියල අන්න ඒවයි උන් වහන්සේ වෙනුවෙන් කරන්ඩ ඕනේ එහෙම නොකෙරුවොත් ඔය පාලකයන්ගේ වලටත් හෙණ පාත්වෙනවා ෂුවර් (බ)
වටිනා මනුෂ්‍යයෙක් ලංකාවේ (බ)
වටිනා මනුෂයෙක් ලංකාවේ දෙස්පාලුවන්ට කොච්චර කලකට මතක තිබේවිද? (ම)
අනේ මොකට කියනවාද ? දැන් සෝභිත හාමුදුරුවෝ කියපුවාද කරන්නේ (ම)