ජනප්‍රිය නළු ටෙරන්ස් හොවාර්ඩ් පස්වැනි වතාවටත් පියෙකු වීම මේ දිනවල හොලිවුඩයේ කතාබහට ලක්වන පුවතක් වී ඇති අතර, මෙය මිරැන්ඩා පැක් සහ ඔහුගේ දෙවැනි දරු ප්‍රසූතිය වීමත් කැපී පෙනෙයි. මීට පෙර විවාහයෙන්ද දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු ලැබූ හොවාර්ඩ්, මිරැන්ඩා සමගින් විවාහ වන්නේ 2013 වසරේදීය. එසේම ඔහුට මේ වනවිට පෙර විවාහයෙන් ලැබූ මුණුබුරන් දෙදෙනෙක්ද සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd