IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නිරුවත් වීමට කැමැත්තෙන් රංගනයට පැමිණි 'ගයාත්‍රි'

2016-05-26-ent-55

ඉන්දියානු ආභාෂයක් ඇති නිරූපිකාවක ලෙස ගයාත්‍රි ගුප්තාව හැඳින්විය හැකිය. දමිළ චිත්‍රපට සඳහා දායකත්ව ලබාදෙන ඇය නිරූපණ ක්ෂේත්‍රය තුළින් කලා ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වූවාය. ඇය දායක වූ පළමු චිත්‍රපට සඳහා අධ්‍යක්ෂවරයා විසින් කළ සම්මුඛ පරීක්ෂණයේදී නිරුවත් වීමට කැමතිද යන්න ප්‍රශ්න කළ අතර, එහිදී ඇය නිරුවත් වීමට කැමත්ත ප්‍රකාශ කර තිබේ.

නිරූපිකාවක වශයෙන් කටයුතු කිරීමේදී ඇය මිස් ෆෙමිනා ලෙස 2014 වසරේදී කිරුළ පලඳන ලදී. Jandhyala Rasina Premakatha නම් චිත්‍රපට ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි. මීට පෙර කෙටි චිත්‍රපට සඳහා ඇය රංගනයෙන් දායක වී තිබේ. ඒ "LIFT" නම් තෙලිඟු චිත්‍රපටයකි. Jandhyala Rasina Premakatha නම් චිත්‍රපටය ඇයගේ පළමු චිත්‍රපටයද වෙයි. මේ සඳහා ඇය නිරුවත් වීමට පවා කැමති වූ බවද ඇය සඳහන් කර තිබේ. කෙසේ නමුත් එම චිත්‍රපටයේ එවැනි කිසිඳු දර්ශනයක් නොතිබූ බවද සඳහන් වෙයි.

 

2016-05-26-ent-56
2016-05-26-ent-57
2016-05-26-ent-58
2016-05-26-ent-59

 



අදහස් (0)

නිරුවත් වීමට කැමැත්තෙන් රංගනයට පැමිණි 'ගයාත්‍රි'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 163 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 789 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site