නවපරපුරේ ඉංග්‍රීසි ගීත ගායන ශිල්පිනී නටාෂා රත්නායකබොහෝදෙනා හඳුන්වන්නේ %ලාංකේය කිම් කාර්ඩිෂන්^ යන අනුවර්ත නාමයෙනුයි. එයට හේතුව ඇය විසින් ව්‍යායාම් කරන ලද වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයට මුදාහැරීමයි.
නටාෂා මේ වන විට නැවතත් ඇගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ එවැනි වීඩියෝවක් එළිදක්වා තිබෙනවා. මෙහි දැක්වෙන්නේ එම වීඩියෝවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd