තනි රෝදයේ සයිකලයක් පැදීම යනු ඉතා අපහසු කාර්යයක් සේම කොයි මොහොතේ අපපොලනය අප අතින් මිදේදැයි කිව නොහැකි අවස්ථාවක්. එහෙත් මේ වීඩියෝව එලෙස තනි රෝදයේ සයිකලයක් පදවන වීඩියෝවක් වූවානම් ඔබ එය නොබලා ඉන්නට තිබුණා වගේම, අප එය මෙහි පළ නොකරන්නටද තිබුණා. ඔබ මෙය මිස් නොකරගත යුත්තේ මෙම පුද්ගලයා එම තනි රෝදයේ බයිසිකලය පදින්නෙ අඩි පන්සියයක් උඩින් යන පාලම් ගැට්ටක සිට නිසායි. මේ ඇඟ සීතලවන අත්දැකීම ඔහු සාර්ථකව නිමකරන ආකාරය අත්විඳින්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.