IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සුපිරි නිළි ඇන්ජලීනා ජොලී බාහිර මහාචාර්යවරියක ලෙස එක්වෙයි

20160526Joli-1හොලිවුඩ් සුපිරි නිළි ඇන්ජලීනා ජොලී 'ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් (LSE)' පාසලේ බාහිර මහාචාර්යවරියක ලෙස කටයුතු කිරීමට සම්බන්ධවීමට නියමිත බව වාර්තා වෙයි. එම අධ්‍යාපන ආයතනයේ ඇරඹි නව උසස් උපාධි පාඨමාලාවක් වන 'කාන්තාව, සාමය සහ ආරක්ෂාව' යන පාඨමාලාව උදෙසා දේශකවරියක ලෙස සම්බන්ධ වීමට නියමිත ඇන්ජලීනා ජොලී පවසන්නේ 'මම රජයේ සහ එක්සත් ජාතීන් සමග වැඩ කරමින් ලබාගත් මගේම අත්දැකීම් ශිෂ්‍යයන් සමග බෙදාගැනීමට සහ ඔවුන්ගේන් දේවල් ඉගැනීමට ආසාවෙන් බලා සිටිනවා' යනුවෙනි.

ඇන්ජලීනා ජොලී සමග බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ලේකම් 'විලියම් හේග්'ද මෙම කටයුත්තට සම්බන්ධවීමට නියමිත අතර, මොවුන්ගේ ප්‍රයත්නය ලිංගික හිංසනය ආදී අපරාධ ක්‍රියා මර්දනය කිරීම උදෙසා ගෝලීය වශයෙන් පියවර ගැනීමට දායක වීමයි.

අනුෂි දන්තනාරායන



අදහස් (0)

සුපිරි නිළි ඇන්ජලීනා ජොලී බාහිර මහාචාර්යවරියක ලෙස එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 163 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 789 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site