කුඨ ලේඛන මගින් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරිමට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශෂි වීරවංසට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන ගිය විමර්ශනයට අදාල රස පරික්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බැවින් නඩුව සැප්තැම්බර් 30 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමණි, මම නම් දැන් ටිකකට කලින් දැක්ක හීනෙන් ඇහැරුනා (නි)
අනෙක් මිනිසුන්ටත් වැරදි කළවිට දඬුවම් පමා කරනවා නම් හොඳයි. එතකොට හැමෝටම හොරු වෙලා ඉන්න පුළුවන්නේ. මේ රටේ තරම් වැරදිකරලා බේරිලා ඉන්න රටක් තව තිබෙනවද? පරීක්ෂණ පවත්වන බොහෝ දෙනක් වැරදිකරුවන්ට රිංගන්න හිල් හදලා දෙනවා. (නි)
එයාට අපහාස කරන්න එපා. මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වෙන්න ඇති. (නි)
නීතිය සමඟ සෙල්ලම් කරන ආයතන වල ලොක්කන්ට තදින්ම අවවාද කරන්න (නි)
පව් සත්වයන්ගේ ජීවන චක්‍රය නොදන්නා කෙනෙක් වෙන සත්වයෝ උපතේ ඉදන් මරණයට යනවා මේ උත්තමාවී මරණයේ ඉදන් උපතට යනවා (බ)
මේ ප්‍රමාදයට හේතු උසාවිය රස පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් අහලා ඒ තොරතුරු අධිකරණය මඟින් අදාළ ඇමතිවරයාට වාර්තාවක් නිකුත් කරනවා නම්.... ආ! මම දවල් හීනයකින් ඇහැරුනා ... (නි)
කමණී, ඒ හීනේ ඉතුරු හරිය වෙන්න ඇති මම දැක්කේ. උසාවිය ළඟ අලි පැටවූ වගයක් අඬ අඬා ඉන්නවා දවස් ගණනක් තිස්සේ, හැබැයි ඊයේ ඉඳලා උන් හිනාවෙනවා. (නි)