ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි එම නඩුවේ දෙවැනි සැකකරු ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන රුපියල් ලක්ෂ 20ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 60 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (27) නියෝග කළේය.
සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද සැකකරුට නියෝග කැරුණු අතර විදෙස් ගමන් ද තහනම් කැරිණි.
නඩු විභාගය ජූනි 7 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්නැලිගොඩ අතුරුදන් වුණා. යුද්දෙත් ඉවර වුණා. (ම)