ගයාත්‍රි ඩයස්, ඕෂධි හේවාමද්දුම සහ මුතු තරංගා නැවතත් පාසල් ගවුම් ඇඳ සිටින වීඩියෝවක් ෆේස්බුක් තුළ හුවමාරු වෙමින් පවතිනවා. ඒ ඔවුන් විසින් ඉදිරිපත් කිරීමට සැරසෙන වැඩසටහනක් වෙනුවෙන්. දෙරණ රූපවාහිනි ආයතනයේ %මල්බර හිමිදිරිය^ ලෙස නම් කර ඇති මෙම වැඩසටහන හෙට දින උදෑසන 8.00 විකාශය වීමට නියමිතයි.
වීඩියෝ අනුග්‍රහය - දෙරණ ෆේස්බුක් පිටුව

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.