හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති සමයේ දොම්පේ මාපිටිගමින් අක්කර 16ක ඉඩමක් මිලට ගත්තැයි කියන සිද්ධිය ගැන වාස්තු විද්‍යාඥ මුදිත ජයකොඩි පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතාගේ නිල මැදිරියේදී අද (27) ප්‍රකාශයක් කළේය.
බැසිල් රාජපක්ෂගේ නීතිඥවරු එම ප්‍රකාශයට විරෝධය පළ කළහ. එය වළක්වන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ජයකොඩිගේ නීතිඥවරයා කියා සිටියේ එවැනි ප්‍රකාශයකට ඔහුට නීත්‍යනුකූලව අවසරයක් ඇති බවයි. බැසිල්ගේ නීතිඥවරුන්ගේ විරෝධතා ප්‍රතික්ෂේප විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මින්පසු මැතිවරණ වලදී කිසිදු නුසුදුස්සෙකුට ඡන්ද ලබාදෙන්න එපා කියලා (නි)
මම ඔය මුදිත මහතා දන්නවා. නමුත් ඔහු බොහොම ගුණගරුක අයෙක්. මෙයට හේතුව වැරදි බලවතුන්ගේ ඇසුර (නි)
බැසිල් ගේ කට්ටිය ජරාව කාල වගේ (බ)
අදත් එදත් ලංකාවේ නීතිවේදීහු ලැබෙන සල්ලි වෙනුවෙන් වැරදිකාරයා නිදොස්කොට, අහිංසකයන් හිරේට යැවූ සිද්ධි අනන්තයි (නි)
සත්‍ය තොරතුරු උසාවියට කිව්වා නම් ප්‍රශ්නයක් නැහැනේ (නි)
දිවි නැඟුම හා ගම නැඟුම ගැන කතා නැද්ද? (නි)
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කියලා කියන්නේ ඕවට තමා. (නි)
ඒ කියන්නේ රහස් දේවල් සිද්ධවෙලා වගේ (නි)
දන්නෝ දනිති ඔය නම්වල කතන්දරේ. (නි)
බණ්ඩාර, මේ මිනිස්සු ජරාව කන්න ඉස්සෙල්ලා බැසිල්ලා ජරාව කෑවා. ඒක තමයි රටක් වනසන මට්ටමට එනතුරුම මේ සියලුම නඩ වංචාව හා දුෂණයට නව පණක් දුන්නේ. (නි)
රට වෙනුවෙන් හිතලා ඇත්ත ප්‍රකාශකරන එක තමයි රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. (නි)