ආණ්ඩුවෙ ඉන්න බුලත්කොළේ ඇමැති මහත්තුරැ ගණනාවක් ඉන්නෙ දෙගිඩියාවෙන්ලු... මෙහෙම දෙගිඩියාවෙන් ඉන්න මැණික් වලට ප්‍රසිද්ධ පළාතක ජ්‍යෙෂ්ඨයකුට කිරැළපන ග_ප් එකේ ලොක්කෙක් හම්බවුණා... දෙන්නම එක පක්ෂයෙ...
උන්නැහේල හම්බුවෙලා කතාකරන්න ගත්තෙ අලුතෙන් වැටුණ බදුවලින් දැනෙන බදුබර ගැනයි... දෙපැත්තෙ හිටියට දෙන්නම කතා කළේ තරමක් කලකිරීමෙන් වගේ. එයින් වැඩිය කලකිරිල හිටියෙ මිනිපුරේ ලොක්ක...
"මෙහෙම ගියොත් අපිත් කම්මුතුයි" උන්නැහේ කිව්ව. ඒකෙන් උද්ෙයා්ගයට පත්වුණ කිරැළපන ග_ප් එකේ ගම්පහ පොර කීවලු "ඉතින් ඔබතුමන් එන්නකො අපිත් එක්ක" කියල. එක් ඇහුව විතරයි මිනිපුරේ ලොක්කට ඉබේම මෙහෙම කියැවුණා.
"එන්න" එන්න නම් පුළුවනි. කියන ප්‍රශ්නෙ අර හෙනහුරා ඔතන්ට කඩා පාත්වෙච්ච එකනේ... වෙන ඕන කෙනෙක් එන්න වැඩකරන්නම් ඔය හාදය එක්ක නම් බැහැ... මම කිව්වය කියල ඔහේ ඕනනම් පරණ ලොක්කටම කිව්වත් කමක් නැහැ" කියපු මිනිපුර ලොක්ක යන්න ගිය. හැබැයි එයා කියපු &හෙනහුරා* කව්ද කියලා නම් කීවෙ නැහැ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ප්‍රශ්නෙ තියෙන්නෙ එතැනයි