හැටන් - මහනුවර මාර්ගයේ ගිනිගත්හේන පොලිසියේ සිට බස්නැවතුම්පොළ දක්වා මාර්ගයේ ස්ථාන කිහිපයක් ඉරිතලා නායයෑමේ අවදානමක් හේතුවෙන් එම මාර්ගය වසා දමා ඇතැයි ගිනිගත්හේන පොලිසිය කියයි.
විකල්ප මාර්ගයක් වශයෙන් ගිනිගත්හේන කොළඹ මාර්ගයෙන් පිවිස මහජන පොළ භූමියෙන් මහනුවර මාර්ගයට පිවිසෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ කඳුකරයට මේ විනාශය වුණේ ඔය උමා ඔය ව්‍යාපෘතිය පටන් ගත්තට පස්සේ. පරිසරය ගැන හිතන්නේ නැතුව මෙවැනි විනාශකාරී ව්‍යපෘති පටන්ගත්ත අයටත්, ඒවා නවත්තනවා කියලා මහජනයාගේ විටිනා ඡන්දය කොල්ලකෑ අයටත් ආත්ම සියගානක් පටිසන් දෙනවා (නි)
මගේ නගරයට කිසිදු විපතක් සිදුනොවේවා! (නි)
අපට මේ තිබෙන කරදර ඇති දෙවියනේ! (නි)
දැන්වත් ඕක හැදෙනවා නම් හොඳයි (නි)