මහින්ද රාජපක්ෂ ජනපති සමයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය විවෘත කිරීමේ උත්සවයට නැටුම් ගැයුම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ලබාගත් මුදල් ගැන කටඋත්තරයක් ගැනීමට නර්තන ශිල්පී චන්න විජයවර්ධන හා ගායක නලින් පෙරේරා බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසමට අද (27) කැඳවනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහමුත් මම හිතන්නේ කීයක් හරි අරගෙන ඇති. ලක්ෂ 5 කින් විතර කරන්න පුළුවන් දෙයක්, ලක්ෂ 350කින් කරනවා කියන එක හොයන්නේ නැතුවද ඉන්නේ කියන්නේ. (නි)
දහම්, ඔයාගේ නම දහම් වුණාට එ්කට අරුතක් ඔයා දීලා නැහැ. අනේ මේ නිකන් බොරුවට දේශපාලුවන්ට කඩේ යන්න එපා දහම් (නි)
මෙයාලා ලේසියෙන්ම බේරිලා යයි. දුප්පත් මිනිසුන්ට තමයි ඔක්කොම (නි)
දහම්, කලාකාරයින්ට ඇයි මහින්ද සළකන්නේ? ඔවුන් ඉතා දක්ෂයෝ නම් ඔවුන්ට කල කුසලතා වලින් පුළුවන්නේ සල්ලි හම්බ කරගන්න (නි)
දහම්, ඔබේ මුල් වාක්‍යය නම් හරියටම හරි. (නි)
ජෙරමි මාර දේවල් දන්නා කෙනෙක්නේ. අනිත් අය මොනවාහරි කිව්වොත් එයාට දුකයි. (නි)
ගොඩක් ගායකයෝ හොඳට හම්බකළා මහින්ද රාජපක්ෂ ජනපති සමයේ. (නි)
පසුගිය රජය කාලයේ මේ කට්ටිය ලොකු ලොකු සංදර්ශන කළා. ඒ කාලේ මේ අයත් හැසිරුනේ එකල සිටි මැති ඇමතිවරුන් වාගේ. හම්බ කළෙත් එහෙමයි. (නි)
කලාකාරයන්ට තමන් කරන වැඩ වෙනුවෙන් මුදල් ගන්න බැරිද? (නි)
මේ අදහස් දාන අයට මේ දවස් වල උතුරු නැගෙනහිර නටන නැටුම් පෙනෙන්නේ නැතුවා වගේ. මහින්ද රාජපක්ෂ සහ ඔහුට හිතවත් අයට රිදෙව්වහම මුළු රටම දිනයි කියලයි හිතාගෙන ඉන්නේ. (නි)
දහම වගේ අය ලංකාවේ ඉන්න තාක්කල් මේ ලංකාව පොඩ්ඩක්වත් දියුණුවට යන්නෙ නැහැ. අපේ රටට නව දැක්මක් අවශ්‍යයි. මෙතෙක් කිසිම දේශපාලුවෙක් විනිවිදබාවයෙන් කටයුතු කරලා නැහැ. (නි)
මෙගොල්ලේ තමයි අර රත්තරන් මනුස්සයාව අන්දලා විනාශ කළේ එයාලගේ බඩගොස්ත්රේට.මෙයාලට දැඩිදඩුවම් දෙන්න ඉදිරියට මෙවන්දේ නොවන්න .රටට පේන්න ..(බ)
රටේ සල්ලි විනාශ වූ හැටි මෙන්න මෙයාලට නිතිය ක්‍රියාත්මක කරන්න. ජනතාව අවදියෙන් ..(බ)
මෙන්න රටේ සල්ලි තියෙන තැන්.(බ)
ඔය එලියට එන්නේ කඩේගිය කට්ටිය ..(බ)
දහම් කන්නේ පුන්නක්කුද? රාජපක්ෂලා වියදම් කළේ බදු පිට බදු ගහලා දුප්පත් අසරණ මිනිසුන්ගෙන් ගසාකාපු බදු මුදල් වලින් කියලා අමතක කරන්න එපා. (නි)
ඔය දහම් විවිධ නම් වලින්, විවිධ රටවලින් ලෙස පෙනීසිටිමින් රාජපක්ෂලාට ගෑවුණ හැම ලිපියකටම අදහස් දක්වනවා. (නි)
දුක්වෙන්න එපා දහම්. දැන් මේවට ගිය වියදම් සේරම කපිදාලා ඒ සල්ලි වලින් රට සුඛිත මුදිත කරලා තියෙන්නේ. රටේ හැමෝටම කාර් එහෙමත් තියෙන්නේ. (නි)
ඉතාලියේ නාපෝලිවල යුරෝ බිලියනයක විතර මෙට්‍රෝ එකක් හැදුව මේ වාක්‍ය දාල නෝටිස් එකක් දාල තිබුන (දිනයක් දාල මෙම දින සිට මෙට්‍රෝ දුම්රිය ගමන් පහසුකම් සපයාගැනීමට ජනතාවට විවෘතයි )ඔන්න වෙනස (බ)
මේ කලාකාරයෝ හැම දෙනාම දක්ෂ සහ ජනප්‍රිය අය. මහින්ද ඔවුනට ගරු කළා. සැලකුවා ඔන්න මේ ආණ්ඩුව කලාකාරයන්ට සලකන හැටි. (බ)
නැටුවා, ගී ගැයුවා නම් තමයි...! මෙහෙම නැටිල්ලක් නටන්න වෙයි කියා නම් හිතුනේ නැතුව ඇති. (නි)
අනේ දහම්, නොදන්නා දේවල් නොකියා කට පියාගෙන ඉන්නවද? (නි)
මෙහෙමයි දයාසිරි ජයසේකර මස්සිනා ඇවිල්ලා බේරා ගනීවි (බ)
මේ සමහරු තමයි අපේ පාරම්පරික නර්තනය නවීන කරලා , නටන තරුණියන්ගේ ඇඳුමේ විලි බියත් නැති කරලා කලාව මුලාවේ දැම්මේ. සමහර නැටුම් කණ්ඩායම් වල , දුවලා නටන හැටි තමන්ගේ තාත්තාටවත් බලන් ඉන්න පුළුවන් කමක් තියනවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ. (බ)
දහම්ට කියන්න තියෙන්නේ ඔබගේ මොළය පරීක්ෂා කරගන්න කියා පමණයි (නි)
තව හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට! (නි)
මහින්දට කඩේ යන අයගේ මොලේ පරික්ෂා කළ යුතු කියන රනිල්ට කඩේ යන අය මොලේ පරික්ෂා කිරීමට අවශ්‍ය නැත. මොකද එහෙම එකක් ඔවුන්ට නැත....(බ)
අපේ දුප්පත් සල්ලි දෙන්න එයාලා රටට මොනවද ආයෝජනය කලේ ?මෙයාලට ඔච්චර සල්ලි මොකටද? (කෞ)
දහම්, මහින්ද සළකලා තියෙන්නේ එයාගේ බූදලයෙන් නොවෙයිනේ. ජනතාවගේ බදු සල්ලි වලින්. (නි)