සිකුරාදා සවස සිට ඇරඹි මහ වැසි හේතුවෙන් කොළඹ තුම්මුල්ල, ආමර්වීදිය ඉඟුරුකඩේ හන්දිය ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ඇතැයි ද කැලණි ගඟේ ජල මට්ටම යළි ඉහළයමින් පවතින බව ද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්රදීප් කොඩිප්පිලි මහතා පවසයි. කැලණි ගඟේ තවමත් ගං වතුර මට්ටක් වර්ධනය වී නැති බව ද ඒ මහතා කීවේය.
දිවයිනේ ප‍්‍රදේශ රැසකට පවතින අධික වැසි හේතුවෙන් කැලණි ගඟ ඇතුළු ගංඟා කිහිපයක ජල මට්ටම් යළි ඉහළ යමින් පවතිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ එය ගංවතුර මට්ටමක් දක්වා මෙතෙක් වර්ධනය වී නොමැති බවයි.
- See more at: http://nethfm.com/article/108081#sthash.aiHjwpky.dpuf
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම එකතුවෙලා කොළඹ වටකරලා මහා බැම්මක් බඳිමුද? (ම)
මහින්දගේ වැරදි පෙන්නලා තව ටික කලක් යන්න තිබුනේ. දැන් රට අරාජික වෙලා. නායකයොත් වැඩිවෙලා (නි)
ආයෙත් ගංවතුරක් අාවොත් මේ මිනිසුන්ට මොකද වෙන්නේ? (නි)
ගෝඨලාගේ නගර සංවර්ධනය ගැන දැන් තමයි පෙනෙන්නේ (නි)
හැමෝම එකතුවෙලා කොළඹ වටකරලා මහා බැම්මක් බඳිමුද? (නි)
මේකේ වරදක් අපට නම් නොපෙනේ. අපි අඩුම වශයෙන් අපේ මිනිරන් වලින් පැන්සලක්, රබර් වලින් මකනයක්වත් හදනවද? දැන් ඉදල, කොස්ස පවා ප්ලාස්ටික් වලින් නේද? අඩු වශයෙන් පොල් ගාන්නවත් කම්මැලි නිසා කඩෙන් ගාලා ගේන්නේ (නි)
මේවා ඉතින් කවදාවත් විසඳුම් නැති ප්‍රශ්න (නි)
කොහොමද ගෝඨලාගේ නගර සංවර්ධනේ? අතිවිශිෂ්ටයි නේද? (නි)
මල්වන - දොම්පේ පහුරු ඔය පාරේ වාහන ගමන් කළනොහැකි තරමට නැවත ගංවතුර තිබෙනවා. (නි)
මෙහෙම වහින්න එක හේතුවක් තමයි කැලෑ විනාශ කිරීම නගර සංවර්ධනය නොකර රටක් දියුණු කරන්න බැහැ. විල්පත්තුව වනසනවා එකෙක්වත් බලනවද ඒ දිහා. කාට හරි වැඩක් කරපු මිනිහෙකුට බැන බැන ඉන්නවා මිසක්. උන් ඉන්න කාලෙත් දැන් ඉන්න එවුන්ගේ කාලෙත් දෙකේම එකයි කැලෑ පාලු කරනවා නැවත පදිංචි කරන මුවාවෙන්. (බ)
අරවින්ද ඔහොම කතාකරන්න එපා .ඔයාල වගේ අය ඉන්නකම් මේ ආණ්ඩුවට මිනිස්සු මෙහෙම රවට්ටන්න පුළුවන්. (බ)
මහී කාන්තාවත් කම්පාවෙලා. ජයවර්ධනපුර ජලය බැසයාමට කැපූ ඇළ වසා දැමුවේ ඇයි? (නි)
ස්වභාවික පරිසරය වෙනස් කිරීමේ ප්‍රතිඵලයි මේ. පාලමක් හැදුවොත් ගඟක/ඇළක, එම ස්ථානයේ ගලන ජල ප්‍රමාණයේ ධාරිතාව හරි අඩකින් අඩුවෙනවා. ඇයි ඒ? නොදන්නාකමද? නැත. වැඩිපුර පස් පිරවෙන ප්‍රමාණයට ලැබෙන කොමිස් මුදල වැඩි කමයි හේතුව. (නි)
කවුරු මොනවා කිවුවත් ජනතාව දන්නවා ගෝඨාභය සිටියා නම් මෙවන් විපත් නොවන බව. බොරුනම් ආණ්ඩුව විසුරවලා මහමැතිවරණයක් තියලා බලන්න. (නි)