ජය ශ්‍රී මහා බෝධිය පිහිටි බුද්ධගයා පුදබිමේදී ලාංකීක වන්දනාකරුවන් දහසකට අධික පිරිසකගේ සහ ඉන්දියාව ඇතුළු විවිධ රටවල බෞද්ධ සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් “බුද්ධාංජලී” වෙසක් වැඩසටහන පැවැත්විණි.
එහිදී මහබෝධි විහාරාධිපති කහටගොල්ලැවේ මේධාලංකාර හිමියෝ මේ පිංකම සංවිධානය කළහ. ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද එහි සහභාගී වී සිටියේය.
![DSC_0263[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC_02631.png)
![DSC_0266[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC_02661.png)
![DSC_0282[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC_02821.png)
![Buddagaya_Piliganeema_(5)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/Buddagaya_Piliganeema_51.png)
![DSC_0245[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC_02451.png)
![DSC_0260[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC_02601.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු සාධු!!! (නි)
“අපේ බුදුන් අපි වඳින්නේ පෙරළි පෙරළි අපි වඳින්නේ...“ (නි)
නමෝ බුද්ධාය! (නි)
පිනක්වත් කරගන්නකෝ (නි)
ජනතාව පිඩාවට පත්වෙලා ඉන්න මේ වෙලාවේ හැමෝම රට පනිනවා. ජනාධිපති ජපානේ. අගමැති කොරියාවේ. අමුණුගම ජපානේ. මෙයා ඉන්දියාවේ. කතා කරන්නේ නම් ජනතා පරමාධිපත්‍යය ගැන. (නි)
හරිම ලස්සනයි ස්තූතියි (බ)