ඉන්දියාවේ මේ වසරේ ආදරණීයම චිත්‍රපටය වුණේ "සනම් තේරී කසම්" චිත්‍රපටයයි. මේ චිත්‍රපටය නැරඹූ බොහෝදෙනෙක් සඳහන් කර තිබුණේ මෑතකාලීනව නිර්මාණය වූ ආදරණීයම චිත්‍රපටය එය බවයි. හැබැයි මෑතකදී අන්තර්ජාලයට එක් කළ Do Lafzon Ki Kahani චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය නැරඹීමෙන් අනතුරුව ඒ අදහස වෙනස් වී තිබෙනවා. ඉන්දියාවේ චිත්‍රපට විචාරකයන් කියන්නේ මේ වසරේ ආදරණීයම සහ ජනප්‍රියම චිත්‍රපටය මෙය වන බවට නොඅනුමාන බවයි. මෙය ටයිටැනික් චිත්‍රපටය සඳහා අභියෝගයක් වන බවද සඳහන් කර තිබෙනවා. මෙම චිත්‍රපටය ලබන මස 10 වැනිදා එළිදැක්වීමට නියමිතයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ටයිටැනික් චිත්‍රපටයට අභියෝග කරන ඉන්දියානු චිත්‍රපටය