මේ වීඩියෝව වෙනත් ලෝකෙක එකක් නෙමෙයි. මේ දකුණු ඇමරිකාවෙදි පටිගත කරපු දෙයක්. පොකුරු විදියට ගැවසෙන මේ සර්පයෝ දිහා බලන්න අපහසුයි නම් මේ වීඩියෝව මිස් වුනත් කමක් නැහැ කියලා නොබලා ඉන්න. ඒවුනත් මේ වීඩියෝවෙ තියෙන්නෙ විශේෂ සර්ප හැසිරීමක්. ඒ නිසා මේක මිස් කරගන්න එකත් අපරාධයක්. නායක සර්පයෙකු වටා ගෙතී ඉදිරියට යන මේ වගේ සතුන් බොහොමයක් අපේ වනාන්තරවලත් ඉන්න ඇති. මේ වෙනකොට වන විනාශය නිසා ඔවුන් අතරමංව ඇති. නැතිනම් දිවි තොර වෙලා ඇති.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd