මේ තියෙන්නෙ මිනිස්සු අනපේක්ෂිත සජීවී අත්දැකීම් විඳිද්දි සිද්ධ වෙන දේ. වර්චුවල් රියැලිටි අත්දැකීම් ලබද්දී මනුෂ්‍යයෙකුට සිද්ධ වෙන්න පුළුවන් හානි අපමණයි. ඒ අපමණ හානි දැන දැනත් මිනිස්සු මේ දේවල්වල නියැළෙනවා. මේ තියෙන්නෙ ඒ විශේෂිත කන්නාඩි පැලඳගෙන ඒ අත්දැකීම විඳින මිනිස්සු කන කට්ට. බලල හිනාවෙන්න. හැබැයි අනාගතේ ලංකාවටත් මේ දේවල් ජනප්‍රිය වෙද්දි තමුන්ටත් අනුන් හිනාවෙයි කියන එක මතක තියාගෙනම හිනාවෙන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.