දැඩි වර්ෂාව හේතුවෙන් ගිං ගඟේ සහ අත්තනගලු ඔයෙත් ජල මට්ටම ඉහළයමින් තිබෙන බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ගිං ගඟ අවට ප්‍රදේශ රැසක් මේ වනවිට ජලයෙන් යටවී ඇති බවයි. ගාල්ල හිනිදුම උඩුගම මාර්ගයේ මහාබෝධිවත්ත අසළ අඩි තුනක් පමණ ජලයෙන් යටවී ඇතැයි ද ඇල්පිටියේ මැටිවිල සුදර්ශනාරාමය අසළ මාර්ගයේ අඩි පහක් පමණ ජලය පිරී ඇතැයි ද උතුරු පිටිගල අඩි දෙකක් පමණ ජලය පිරී ඇතැයි ද ගාල්ල ආපදාකරණ මධ්‍යස්ථානය පවසයි.
මාදු ගඟේ ජල මට්ටම වැිවෙමනි් පවතින බවත් බලපිටි දූව මෝදර කලපුවේ මෝයකට කපා ජලය ඉවත්කිරිමට කටයුතු කරන බවත් ගාල්ල ආපදා කළමනාකරණ මධයස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීර එදිරිසිංහ මහතා පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගිං ගඟෙත් අත්තනගලු ඔයෙත් ජලය වැඩි වෙයි
ප්‍රියන්ත Sunday, 29 May 2016 05:04 AM
ස්වභාව ධර්මයේ දඬුවම් අපි විඳියයුතුයි (නි)