ශී‍්‍ර ලංකා පිතිකරුවෝ කඩුලූ දන්දෙති ඉදිරිපෙළ පිතිකරුවන්ගේ අපරික්ෂාකාරී පිතිහරඹය නිසා මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී ඊයේ (8 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තර 09 September 2011
බත් පතේ වැලි කන්තලේ අග්බෝපුරයේ අක්කර පහක කැපූ ගොයම ගින්නෙන් වැනසී ගිය බව කුඹුර හිමිකාරිය කන්තලේ පොලිසියට පැමිණිලි කළාය. කුඹුරක පිදුරු ද ගිනි තැ 09 September 2011
බදුල්ලේ මහා වැවත් සිඳෙයි මහියංගන රීදීමාලියද්දේ අක්කර 750 ක් වූ නාගදීප වැවේ දැන් ජලය ඇත්තේ අක්කර අටක පමණී. මේ වසර මුලදී වාන් දැමූ මේ වැවේ බොහෝ තැන් දැන් පැළි ව 09 September 2011
ක්‍රීඩා නොදන්න වුන් රට පාවා දෙනවා ක්‍රීඩා නොකරපු අය දේශපාලනයට ඇවිත් පරාජය බාර නොගෙන රට පවා දෙනවා යැයි මහින්ද රාජපක්ෂ ජනපතිවරයා 37 වැනි ජාතික මහා ක්‍රිඩා උළෙල අමතමින 08 September 2011
හෙල්ල විසි කිරීමෙන් නව වාර්තාවක් දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද (8) ආරම්භ වු 37 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ (පිරිමි) ඉසව්වෙන් නව තරග වාර්ත 08 September 2011
මොරටු සිසු ගැටුමක් මොරටු සරසවියේ සිසුන් දෙපිරිසක් අතර සරසවියෙන් පිටවූ ගැටුමක දී සිසුන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් සිව් දෙනකු සැකපිට අත්අඩංගුව 08 September 2011
උස පැනීමේ කී‍්‍රඩක මංජුලගෙන් නව වාර්තාවක් දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද (8) ආරම්භ වු 37 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට පෙර පැවැති මලල ක්‍රීඩා පිටිය 08 September 2011
රෝම පන්සලේ බණ ඉරිදා රෝමයේ ධර්මාශෝක විහාරයේ දෙවැනි වස් පින්කම ලබන ඉරිදා (11 පැවැත්වේ. බෙන්ගමුවේ නාලක හිමියෝ එහිදී ධර්ම දේශනයක් පවත්වති. තරුණ බෞද්ධ සමිති 08 September 2011
කළු සල්ලි කෙරුමෝ රිමාන්ඞ් ජාත්‍යන්තර කළු සල්ලි ගනුදෙනුවට යොදා ගන්නා උන්ඩියල් ක්‍රමය උපයෝගී කරගෙන නීති විරෝධී ලෙස මහා පරිමාණ මුදල් හුවමාරුවක් පිටකොටුව දෙව 08 September 2011
මන්ත්‍රී කතාවට තහංචියක් යාපනයේ ග්‍රීස් යක්ෂ භීතියක් ගැන දෙමළ ජාතික සංධානයේ අප්පායදුරේ විනයාගමූර්ති මන්ත්‍රී සභාව කල් තැබීමේ දී කරුණු දක්වන්නට සැරැසුණත 08 September 2011
ඕස්ටේ්රලියාව කිසිවකු නොදැවී 60 ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ශී‍්‍ර ලංකා පිල සිය පළම 08 September 2011
යුරෝපා ලාංකිකයන් ජිනීවා නුවරට කැඳවයි ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලස්ථානය ඉදිරිපිට ලබන 13 වැනි දා උදේ 10ට උද්ඝෝෂණයක් කිරීමට යුරෝපයේ ශ්‍රී ල 08 September 2011
අනේ මෙහෙම කරුණාවක් වැඩි හිටි නිවාසයක සිටි අසූපස් හැවිරිදි ධනවත් කතකගේ රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක් වංචා කළැයි සැකපිට කේ.දිනෙල්කා එම්.ප්‍රනාන්දු හ 08 September 2011
පුල්ලි මකා ගෙන දකුණට යයි කොටි ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ වී සිට පුනරුත්ථාපනය ලැබූ තරුණ තරුණියෝ 500ක් යාපනයේ සිට දුම්රියෙන් දකුණට ආහ. ලබන 19 වැනි දා නිදහස් ලැ 08 September 2011
නකල්ස් යායක් දැවේ ලග්ගල, නකල්ස් රිවස්ටන් පතයේ ගින්නකින් අක්කර පනහක් පමණ විනාශ වී ඇතැයි නකල්ස් අඩවි වන නිලධාරී ජයන්ත විමලසිරි මහතා කියයි. තද සුළඟින් අ 08 September 2011
ශී‍්‍ර ලංකාව 174 කට දැවී යයි ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දු 08 September 2011
රීති ප්‍රශ්නෙන් රනිල් දිනයි අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ සැකකරුවකු පැය 48ක් දක්වා රඳවා ගැනීම සඳහා වූ නියමයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී විපක්ෂ නා 08 September 2011
ශී‍්‍ර ලංකාව කඩුලූ 8 ට 150 යි ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙ 08 September 2011
එස්.අයි. රිමාන්ඞ් බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ නඩුවක පැමිණිල්ලේ සාක්කිකාරියට බලපෑම් කැර අපරාධකරුවන් බේරා ගැනීමට තැත්කළැයි සැකපිට කැබිතිගොල්ල 08 September 2011
පොලිසියට තවත් වැඩක් බදුල්ල මහා නගර සභා ඡන්දයට තරග කරන අපෙක්ෂකයන්ගේ පෝස්ටර්, කටවුට් ආදිය ඉවත් කිරීම බදුල්ල පොලිසියට පැවැරී ඇති අමතර රාජකාරියකි. තම කාර්ය 08 September 2011
දාහක් ගිනි පාගයි ළමයෙක් පිළිස්සෙයි හලාවත මුන්නේස්වරම ඊශ්වර දේවාලයේ වාර්ෂික ගිනි පෑගීමට දහසක් පමණ දෙනා එක් වූහ. කුඩා දරුවකු වැටීම නිසා පිළිස්සුම් තුවාල ලබා රෝහලට ඇතුළ 08 September 2011
හොඳ පාරක් ඉල්ලා පාරට බසිති ඇඹිලිපිටිය සුරියකන්ද මාර්ගයේ තැන්නහේන හන්දියේ සිට ආරච්චිකුඹුර දක්වා කිලෝමීටර් තුනක පාර අබලන්වී වසර දෙකක සිට බස් ගමනා ගමනය ද නතර වී 08 September 2011
කළු තුෂාර වෙඩි කා නසී කොළඹ මාලිගාවත්ත පාතාලයේ කල්ලියක් සහ පොලිසිය අතර ග්රෑන්ඞ්පාස් හිදී සිදු වූ වෙඩි හුවමාරුවකින් මාලිගාවත්ත පාතාලයේ කළු තුෂාර මැරම් 08 September 2011
කැලේ කැපුවාට හමුදාවට නඩු පදවිය නිකවැව රජයේ වනාන්තරයක් නීති විරෝධී ලෙස එළිපෙහෙළි කැර ගොඩනැඟිලි හා පිවිසුම් මාර්ගයක් ද හදා පදිංචි වී සිටින නිකවැව යුද හමුදා ව 08 September 2011
අපුර මන්තී‍්‍ර තහනම බොරු උතුරුමැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රන් තිදෙනකු වන අනිල් රත්නායක, ඞී.එම්. අමරතුංග සහ රෝහණ ගමගේ මහත්වරුන්ගේ පක්ෂ සාමාජික 07 September 2011
ලක්ෂ 25 බේරාගනී මහින්ද රාජපක්ෂ ජනපති හා නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ති්රගේ විශ්වාසවන්තයකු බව හඟවමින් රුපියල් කෝටි හතහමාරක ණයක් අඩු පොලියට 07 September 2011
එජාප ලේකම්ට මරණ තර්ජන එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මහතාගේ ජිවිතයට අනතුරක් ඇතැයි නිර්නාමික පුද්ගලයකු දුරකතනයෙන් පසුගිය තුන් වැනිදාත් ප 07 September 2011
රටලූනු රට සපත්තු වෙයි ලොකු ලූනු යනුවෙන් ප්‍රකාශකරමින් ගෙන්වූ රට සපත්තු බීඩි, දුම්කුඩු හා හිසකෙස් කළු කරන ඩයි අඩංගු කන්ටේනර් දෙකක් රේගු විශේෂ වමර්ශන හා ව 07 September 2011
ලෙඞ්ඩු අමාරුවේ ආඬියාගල ග්‍රාමීය රෝහලේ පරිපාලනයට එරෙහිව පැමිණිලි කිරීමට එහි සේවකයන් විසිතුන් දෙනාගෙන් විසි දෙනෙක්ම අනුරාධපුර පළාත් සෞඛ්‍ය සේවා 07 September 2011
වවුනියා හිරගෙදර වතුරට ගහ ගනිති වවුනියා බන්ධනාගාරයේ හිරකරුවන් හා නිලධරයන් අතර ගැටුමකින් ජේලර්වරයෙක් ද සිරකරුවෙක්ද තුවාල ලබා වවුනියා රෝහලට ඇතුළු කරනු ලැබූහ. ජල ප 07 September 2011
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026