යතුරුපැදි කරුවකුට පහර දුන්නැයි කළුවරගස්වැව ප්‍රාදේශීය සභාපති නීල් වීරසිංහ ද, ඔහුට පහර දුන්නැයි යතුරු පැදිකරුව වන දිලුම් සංජීව ද පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර ගැනීම සඳහා තබ්බෝව රෝහලටය ඇතුළු කරනු ලැබූහ. යතුරුපැදියට ද ප්‍රාදේශීය සභාපතිගේ කැබ්රියට ද හානි සිදුවී ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩේ. හොදට ගහන්න ඕනෑ. (නි)
ඔය වෙලාවට අවශ්‍ය වන්නේ මොළයයි. (නි)
මෙහෙම ගියොත් අන්තිමට ගහගෙන ඔළුගෙඩි ටික විතරක් ඉතිරි වෙයි වගේ..!(නු)
ජය වේවා...!! ඔබතුමා තව්ත සභාපතිවරුන්ට ආදර්ශයක්..!!(නු)
මේ අය පත්වෙලා ඉන්නේ අපේ ඡන්ද වලින් නෙවෙයිද?(නු)
ලයිට් නැතිව කළුවරේ ගිහං හප්පන්න ඇති..!!(නු)
ඉතාම නරකයි. ඒත් අපි ඔයාලටම තමයි ඡන්දය දෙන්න. (නි)
දිලුම්ට මගේ ආචාරය... වැඩේ නම් වරදියි තමයි.. එත් නඩුත් නැති මේ වගේ අවස්ථාවක ගැහුවා කියලා හරි හිත හදාගන්න පුළුවං...!!(නු)
පොලිසියෙන් මේ අල්ලන ඇල්ලිල්ලට වැඩිකල් යන්න කලින් ආයෙත් ප්‍රාදේශීය සභා මැතිවරණයක් තියන්න වෙයි වගේ. (නි)
සභාපතිතුමා බය වෙන්න එපා. අපි කොහොමත් ඡන්දය දෙන්නේ ඔබතුමාටයි. (නි)
මිනිස්සු ඡන්දෙ දීලා පත් කරන අයගේ හැටි මෙහෙමද? මේ ගැන මිනිසුන් බුද්ධිමත්ව සිටිය යුතුයි..(නු)
අම්මෝ! ඔන්න ප්‍රාදේශීය සභාපතිතුමෙක් එනෝ. පරිස්සම් වෙයල්ලෝ. (නි)
මීට කලිනුත් මුන්නැහැ ගැන මොකක්දෝ කලබගෑනියක් තිබුණා නේද? (නි)
ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක් කරන කැත වැඩක් ගැන ප්‍රවෘත්තියක් දැන් හැම සතියකටම අඩුම වශයෙන් වරක් හෝ යනවා. (නි)
මම හිතුවෙ මේ දෙන්නා ගහගෙන කියලා..!!(නු)
ඔයගොල්ල මොන චන්ඩිකම් කළත්.අපි ඔයාලටමතමයි ඡන්දය දෙන්නේ.. (නු)
ගොඩක් ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරු හැසිරෙන විදිය ඉතාම නරකයි..!!(නු)
අහවලාගේ ගෝලයන් නේද මේ? (නි)
ලංකාවේ ප්‍රාදේශීය සභාපතිලා ඉතා විශාල කරයබාරයක් කරනවා රට වෙනුවෙන්.(නු)