එංගලන්ත ටෙස්ට් ක‍්‍රිකට් පිලේ නායක ඇන්ඩෘ ස්ට‍්‍රවුස් හදිසි තීරණයක් ලෙස ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව නිලවශයෙන් අද (29) නිවේදනය කළේය. ස්ට‍්‍රවුස් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන සියලූම අංශවල ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගෙන තිබේ.
එංගලන්ත ටෙස්ට් පිලේ නායකත්වයට එක්දින පිලේ නායක ඇලෙස්ටියාර් කුක් පත්කළ බව එංගලන්ත සහ වේල්ස් ක‍්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මාස්ටර්.... (නි)
අයියෝ මට නම් කරදර කරන්න එපා හොදේ. (නි)
දැන් ඇති තමයි. (නි)
මම කැමතිම ක්‍රිකටර් කෙනෙක්. හොඳ මහත්මයෙක්. (නි)
ඔහු එංගලන්ත කණ්ඩායමේ තවත් අවුරුදු හයක් හිටියා නම් හොදයි. (නි)
ඔබ ඇත්තෙන්ම මහත්මා ගතිගුණ වලින් පිරුණු කෙනෙක්. ලංකාවේ ඉන්න ක්‍රීඩකයන්ටයි, දේශපාලුවන්ටයි මේ ටික තේරුම් ගන්න පුලුවන් නම් ලංකාවට ජය වේවි. (නි)
ක්රිකට් වලටත් වෙච්ච දෙයක්? (නි)
දක්ෂ පිතිකරුවෙක්. (නි)
මොකක් හරි ප්‍රශ්නයක්ද? (නි)
කොතරම් නිහතමානී ක්‍රීඩකයෙක්ද? තරගයක් පැරදුණු විට වරද පිළි අරන් සමු ගන්නවා. ඒකටත් එක්ක අපේ කට්ටිය? (නි)
ආදර්ශවත් තීරණයක්. සිංහලයිනි, ඉගෙන ගනිවු! (නි)
හොද ක්‍රීඩකයෙක්..!!(නු)
ඇයි එයා අයින් වුණේ? (නි)
කවුරු හරි එක්ක ප්‍රශ්නයක්වත් ඇති කර ගත්තද? (නි)