රාගම කුරුකුලාවේ ත්‍රිරොද රථ රියැදුරකු හා මුදල් පොලියට දෙන්නකු වෙඩි තබා මරා දමා ඇතැයි රාගම පොලිසිය කියයි. අවි ගත් හතර පස් දෙනකු ඔහු, බිරියගෙන් හා දරුවන්ගෙන් ඈත් කර කාමරයකට දමා වෙඩි තබා පළා ගිය බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙම සාමකාමී රට ශ්‍රී ලංකාව .(ස)
කොහොමින් කොහොමින් හරි රට අරාජිකයි කියලයි හිතන්න වෙන්නෙ. දැන් පොලියට දෙන අය. ඊලගට?.(වි)
ලංකාවම ඉවරයි. (නි)
රටේ විනය අන්තිමට පිරිහිලාද? ඉතාමත් කනගාටුයි.විදුලිය අවුල්, අධ්‍යාපනය අවුල්, ජීවත්වීම අපහසුයි.රටේ ණය අහස උසට.මෙයින් සහනයක් ලැබේවා. (ස)
නිතිය දුරුවලයි
තලවකැලේ විතරක් ඉන්නවලු පොලියට දෙන අය 50 කට වැඩිය....(ස)
මෙහෙම රටක්
මෙහෙම ගියොත් ලංකාවේ ජීවත් වෙන්න බැරි වෙයි වගේ. (ත)
ලෝකෙම සාමකාමී රට ශ්‍රී ලංකාව .(ස)
සල්ලි වලට මිනි මැරීම
ඉතා හොද ප්‍රවෘත්තියක්. (නි)
අසාධාරණ සල්ලි. මිනිස්සු අමාරුවෙන් උපයන සල්ලි 20% පොළියට දෙන්නේ. ඔහොම වෙලා මදි. (නි)
අයියෝ සල්ලි
මෙහෙම ඉන්න අය ඔක්කොම මරන්නයි තියන්නේ. අසාධාරණ විදිහටයි හම්බ කරන්නේ. අනෙක් අයට තියන ගණන්කාරකමට ඔහොම වෙලා මදි. (නි)
ගිණි පොළීයට මුදල් දෙන ඇත්තන්ට අපලයි වගේ. (නි)
මේ අය මැරෙනවාට අපිට නම් ගොඩක් සතුටුයි. (නි)
රට නැවතත් බයානක තත්ත්වයට යන බවයි පෙනෙන්නේ. (ත)
පණපිටින් ඉන්න මිනිස්සුන්ගේ ලේ උරාබොන අනිත් පොලීකාරයන්ටත් හොද පාඩමක්. (ත)
අනිත් අයට හානියක් නොකරපු එක ලොකු දෙයක්. (නි)
සල්ලි නැතිවෙලා දෙකට තුනට නැවිලා එනකොට නම් කියන්නෙ නැහැ නේද ඔය කතාව? එතකොට නම් පොළීකාරයා දෙයියා. (ස)
වහං පරීක්ෂණ පවත්වන්න
පිළිගත්තු බැංකු ක්‍රමයක් තියෙද්දී මේ වගේ ගිනි පොළී කාරයන් 20% ට 10% ට සල්ලි පොළියට දීලා අහිංසක මිනිස්සුන්ව ගසා කනව. ඉඩම් ඔප්පු වාහන පවා එයාලගේ නම් වලට සින්නක්කර ලියවා ගෙනයි සමහරු ගිනි පොළියට සල්ලි දෙන්න. පොළිය වැඩි වුණාම ගෙවා ගන්න බැරි වුණාම තමන්ගේ ඉඩම් වාහන නැති වුණාම මිනිස්සුන්ට කේන්ති එනව. දුක හිතෙනව. ඉරිසියා හිතෙනව. ශාප කරනව. හුල්ලනවා.අන්තිමට වෙඩි තියල මරල දමනව. මේ වගේ හොර මුල්‍ය ක්‍රම නවත්තන්න ඕනෑ. සක්විතිගේ අනික එක. (නි)
චාල්ස් බොන්සන් කියල නළුවෙක්ගේ ඩෙත් විස් කියල හොලිවූඩ් ෆිල්ම් සීරීස් එකක් තියෙනවා. මේ වෙන්නෙත් ඒ වාගේ දෙයක්ද? (නි)
කෝ නිතිය රටේ
පොලියට ගන්න එවුන්ටත් වෙඩි තියනවා කිවුවත් වෙන මොනවා කරන්නද? බැංකු වලින් දෙන්නෙත් තියෙන එකාට විතරමනෙ. (නි)
20%ට හරි මිනිසුන් පොලියට ගන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා. ජීවත් වෙන්න බැරි නිසා. (නි)
ලෝකෙම සාමකාමී රට ශ්‍රී ලංකාව
බලාගෙන අනිත් අයත් රැල්ලට අහුවේවි....(ස)
මෙහෙම ගියොත් ලංකාවේ ජීවත් වෙන්න බැරි වෙයි වගේ.
ඒත් මිලියන ගණන් පොලියට ගත් සක්විතිලා යහතින් ඉන්නවනේ. (නි)
අයියෝ සල්ලි
අයියො මිනිස් ජිවිත
සල්ලි පොළියට දීම අනුමත කරන්න බැහැ.ඒත් කෙනෙක් එතෙන්ට යන්නෙ බැරිම නම් විතරයි කියලා මට නම් හිතෙන්නෙ.අනෙක නාලක බැංකු වලින් හැමෝටම හැම වැඩේටම ණය ගන්න බැහැනෙ. (ස)
පාතාල වගේ මේකත් ඉවර කරන්නද දන්නේ නැහැ. (නි)
රටට මොකද වෙලා තියෙන්නේ