වැල්ලවත්තේදී පසුගිය 26 වැනිදා රිය අනතුරකට ලක්වී කළුබෝවිල රෝහලේදී අද අලූයම මියගිය මුස්ලිම් තරුණයාගේ (18) සිරුර ඉල්ලා පිරිසක් රෝහල ළඟ කෑකෝ ගසන්නට වූහ. සියලූ නීති කටයුතු කැර සිරුර බාරදුන් බව රෝහල කියයි.වෛද්‍යවරයකුගේ පුතකු අතින් මේ මරණය සිදුවී ඇත. ඇප පිට සිටින ඔහු සම්බන්ධයෙන් අද උසාවියට කරුණු දැක්වීමට වැල්ලවත්ත පොලිසිය සැරසෙයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් සිරුරක් පැය 24 ක් තුළ මිහිදන් කළ යුතුය. එම මරණය කෙලෙස සිදුවුවත් කම් නැත. නමුත් රටේ නීතිය අනුව ක්‍රියා කිරීමට සෑම මිනිසෙකුම බැදී සිටිය යුතුය. රෝහලේ මිනිය තබා ගැනීමෙන් රෝහලට කිසිදු වාසියක් නො ලැබෙන බව කවුරුත් දනිති. වාර්තා කරණයේ ගැටළුවක් නිසා මෙහි ප්‍රතිචාර ජාතිවාදීවී ඇත. සොබාදහමට අනුව සිදුවන වෙනස්කම් මිනිසාට නැවැත්විය නොහැකි බව තේරුම් ගැනීමට අපහසු අය මෙහි සිටින බව ඉහත ප්‍රතිචාරවලින් පෙනීයයි. (ස)
මට මේකේ තිබෙන සමහර සිංහල මිනිස්සුන්ගේ අදහස් දුටුවහම කේන්තියි (නි)
මෙහෙමත් මිනිස්සු
කනගාටුයි
ලැජ්ජයි
විකාර
මේවා කාට කියන්නද? (නි)
අයියෝ සල්ලි
ඔබ කිසි දිනෙක මුස්ලිම් නායකයෙක් හෝ එම අගමැතියෙක් ජපාන සංචාරයක නිරතවූවා යැයි අසා ඇතිද? ඉරාන හෝ සෞදි රජුන් ජපානයට පා තැබූ බවක් අසා ඇතිද? (නි)
අපේ සමහර ජාතිවාදීන් මේක හොද අවස්ථාවක් කරගෙන (නි)
2050 වෙද්දී ප්‍රංශයත් මුස්ලිම් රටක් වෙනවලුනේ. (නි)
අනේ සිහලුනේ, මෙතෙන්ට ඇයි ජාතිය ප්‍රශ්නයක් කර ගත්තේ ? සිංහලුන් තවමත් මෝඩද? (නි)
සමහරවිට රෝහල් කටයුතු ප්‍රමාධ ඇති....(ස)
දොස්තර සිද්ධියට සම්බන්ධද? (නි)
අනතුරු වෙන එක සමාන්‍ය දෙයක්..(ස)
මෙය මුස්ලිම් රටක් නොවේ....(ස)
මේ ලොවේ ඇත්තේ එක් ජාතියකි. ඒ මිනිස් ජාතියයි. (නි)
මුස්ලිම්වරු දැන් හැමතැනම .(ස)
සතුන්ට මනුෂ්‍ය ගතිගුණ නොතේරේ. (නි)
මෙය කලබල කරන්න දෙයක් නෙමෙයි.හදිස්සි අනතුරක් .මේවට නීතිය ක්‍රියාත්මක වෙනවනේ...(ස)
නන්දා , කමල් කවුද කිවුවේ ජපානයේ එහෙම දෙයක් තියෙනවා කියලා ? ඔය දෙන්නා කොයි ලෝකෙද ඉන්නේ? නිකන් ශ්‍රී ලාංකිකයන්ව මෝඩයන් කරන්න එපා. (නි)
රටකට ගිය කල
මරුනට පස්සේ තමයි වැඩේ
මෙතන නිකං ගැටලු ඇති කරන්න එපා.. මේක සාමාන්‍ය දෙයක් කවුරුත් මැරෙනවා තමයි... (නු)
සිංහලයනි අවධිවව් කියන්නටවත් සිංහලයෙක් මේ රටේ අද ඉතිරිවෙලා නැති එකේ කරුමය මෙයයි. මේ රටේ සංස්කෘතිය යනු වසර 25000කට එහා ගිය උරුමයන්ගෙන් සමන්විත යක්ෂ, දේව, නාග හා රාක්ෂ යන සිව් හෙළයේ උරුමයක් විනා ඊයේ පෙරේදා මේ රටට වෙළදාම් කිරීමට පැමිණ අපේ මිනිස්සුන්ගේ රීරී මාංශේ හූරා කා දියුණු වී අපිටම කොකා පෙන්වන අයගේ උරුමයක් නොවේ (වි)
තාම ලංකාවේ මෝඩ මිනිස්සු ඉන්නවා වගෙයි (නි)
අනිවාර්යයෙන්ම නසූර්. (නි)
මිනිසෙක් තවත් මිනිසෙක් සමග වෛරයෙන් ක්‍රෝධයෙන් ඉන්න එකේ තේරුමක් නැහැ. අපි ගස් වලින් බැහැලා වැඩි කාලයක් ගිහිල්ලා නැහැ වගෙයි. (නි)
මෙහි අදහස් දක්වා ඇති මුස්ලිම් සහෝදරවරු නම් ඉතාම මැදහත්ව සිය අදහස් යොමුකර ඇත. එහෙත් අපේ සමහර අන්තවාදී බෞද්ධයින් මෙන්ම 'මරාගෙන මැරෙන' තරම් ආගම ඇඟට ගත් මුස්ලිම් මිනිසුන් නිසා රෝහල් වල කලබැගැනි ඇතිවීම සුලභ දෙයක්. පසුගිය දිනවල බීමතින් යතුරුපැදි අනතුරකට ලක්වී කරාපිටිය රෝහලට ගෙන ආ මුස්ලිම් තරුණයකුගේ ලේ වැකුණ ට්‍රොලියක් සේදීමෙදී එම ලේ පෑගීම ගැන තරහා ගිහිල්ලා රෝහල් සේවකයින්ට පහරදෙන්න පනහක පමණ මුස්ලිම් පිරිසක් වට වෙලා මහත් කලබලයක් ඇතිවුණා. මේ සිදුවීම සන්සිදවන්නට ගිය පොලිස් නිලධාරියෙක් තවමත් ඇවිදින්නේ කිහිලිකරුවෙන්. ඔන්න මුස්ලිම් ජාතිවාදයේ වත්මන් තත්ත්වය. මමත් ජාතිවාදියෙක් නොවෙයි, එහෙත් මෙසේ ජාතිවාදී නොවී අපට ඉන්නට නම් අනෙක් ජාතීන්ද එසේ හැසිරිය යුතුයි. (නි)
සාධාරණයි
පොලීසිය දොස්තර මහත්තයගේ පුතාව ගොඩදාල දෙයිද ??????????.(ස)
මොහොමඩ් ,බේරැවල , ඔබතුමා නිවරදියි. හැමෝම මිනිසුන් සමගියෙන් සිටිනවානම් ගොඩාක් හොදයි (නි)
නීතිමය කටයුතු අවසන් වුණාම මිනිය බාරදෙයි. බොරුවට ශබ්ද දාන්නේ නැතුව ඉන්නවා නම් කොච්චර හොදද? වැදගත්ද? (නි)
අයියෝ සල්ලි
තම්බින්ට එරහිව අපි නැගී සිටිය යුතුය. නැත්නම් 2080දී අපේ රටත් මුස්ලිම් රටක් වුණහම ඔය කෑ ගහන අයට තේරයි. ඔය අය මැච් එකක් තිබුණත් චියර් කරන්නෙ පකිස්තානයට. (නි)
මොවුන් හෙට අනිද්දාම සිංහලයාට මං පහරනු ඇත. (නි)
1.ජපානය මුස්ලමානු ජාතියට පුරවැසිභාවය නොදෙන ලොව ඇති එකම රටයි. 2.ජපානයේ ස්ථිර පදිංචිය මුස්ලිම්වරුන්ට කිසිවිට ප්‍රදානය නොකරයි 3.ඉස්ලාම් ව්‍යාප්තිය වැළැක්වීමට ජපානය ශක්තිමත් වාරණයන් යොදා ඇත 4.අරාබි භාෂාව හෝ ඉස්ලාමීය වෙනත් භාෂා කිසිවක් ජපන් විශ්වවිද්‍යාල වල උගන්වන්නේ නැත (නි)
1.ජපන් රජය මුස්ලිම්වරුන්ගේ අන්තවාදී බව නිවැරදිව දැකීමට තරම් වාසනාවන්ත වී ඇති අතර, කිසිම හේතුවක් නිසා සිය නීති වෙනස් නොකිරීමට තරම් බලවත් ජාතියක් වී සිටී. 2.ජපාන කුළී නිවසක් ලබා ගන්නවා තබා සිතීමටවත් මුස්ලිම්වරුන්ට නොහැකිය. 3.යමෙක් සිය අසල්වැසියා මුස්ලිම් බව දැනගතහොත් මුළු ප්‍රදේශයේම ජනතාව ඔවුන්ගැන අවධානයෙන් සිටීමට තරම් දේශප්‍රේමී වේ. (නි)
නන්දා, කමල්, මමත් ඉන්නේ ජපානයේ. මෙහෙ මගේ අසල්වැසියා මුස්ලිම් ජාතිකයෙක්. අපේ පාරේ තවත් මුස්ලිම් පවුල් දෙකක් ජීවත් වෙනවා. ඔවුන්ගේ දරුවන් ඉස්කෝලේ ඉස්ලාම් ආගම ඉගෙන ගන්නවාලු. ඒ වගේම ඔවුන් ජීවත් වෙන්නේ ඔවුන්ගේම ගෙවල් වල. ඔබට හොඳටම විශ්වාසද ඔබ කතා කරන්නේ ජපානය ගැන කියලා? (නි)
අනේ සිහලුනේ මෙතෙන්ට ඇයි ජාතිය ප්‍රශ්නයක් කර ගත්තේ?83 කලබලවලට කාරණෙත් ඔය හිත්වල තියෙනේ කැකෑරෙන ජාතියාලේ නෙමේද? හිතේ ද්වේශය නැතිකර සමාදානයෙන් අනෙක් සුළු ජාතියත් එක්ක අත්වෙල් බැඳගෙන ඔහොම යමු. මෙවැනි සුළු කාරණාවලට ද්වේශගත හිත නිසා තමා අපි පහුගිය කාලේ පාඩම් ඉගෙනගත්තේ මතක ඇති නේ(වි)
වයි දිස් කොලවරි....? (නි)
වින්ධ්‍යා , ඔබට හොඳටම විශ්වාසද? ඔබ ඉන්නේ ජපානයේ ද? ලංකාවේ ද ? (නි)
සිංහලයිනි, මෝඩ වෙන්න එපා (නි)
පොදු ලකුණක්, ජාතිකත්වයෙන් තොර මිනිස් සමාජයක් වෙනුවෙන් මුස්ලිම් ජාතිය සුදානම් නැති බව මැනවින් පෙනී යයි. සිංහල ජාතිය තරම් ඒ වෙනුවන් කැප කිරීම් කරන වෙනත් ජාතියක් නැත. දෙමළ ජාතියෙන් සැලකිය යුතු තරමින් එය ඉටුවන බවද පැවසිය යුතුය. මුස්ලිම් ජාතියට නිසි පිළිතුරු නොපමාව දිය යුතුය..(ස)
ජාති වාදය එපා... අසාධාරණයක් සිදුවෙලානම් බලධාරීන් මේගැන සොයා බලන්න. මියගිය කෙනාගේ ඥාතීන් වෙත කණගාටුව පලකරමි!.(ස)
ලොකු අව්ලක් වගේ
බස්නාහිරත් නැගෙනහිර වගේ වෙලා.... (ස)
මේ රටට වෙළදාම් කිරීමට පැමිණි ඔවූන් කාගේවත් රීරී මාංශේ හූරා කා දියුණු වුණා නොවේ. මුල සිටම රටට ආදරය කරපු ජාතියක් හිටියා නම් ඒ මුස්ලින්වරුනුයි. අමතක කරන්න එපා විජය රජ්ජුරුවොත් ආවේ ඉන්දීයාවෙන් කියලා. (නි)
'සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා' කියන කියමන මේ ප්‍රතිචාර වලින් හොදටම ඔප්පු කරලා පෙන්නනවා. (නි)
මිය ගිය සහෝදරයා ගැන අපේ බලවත් ශෝකය. එකේ දුක දැනෙන්නේ පවුලේ උදවියට. එත් මම හිතන විදයට මෙතන සිරුර ඉල්ලා රෝහල ළඟ කෑකෝ ගසන්නට තරම් අවශ්‍යතාවයක් නැහැ. අද අලූයම මියගිය නිසා නීති කටයුතු ඉවර කරලා සිරුර පවුලේ උදවියට බාර දෙයි. අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන්න ගත්තු උත්සහයක් මේක..(ස)
නන්ද, කමල්, ජපන්නු ඒ වගේ නිසා තමයි දැනටත් උපදින දරුවන් අංගවිකල වී උපදින්නේ (නි)
ජාතී ආලේ පෙන්නන්නේ නැත්නම් හොඳයි..(ස)
මුස්ලිම් කියනකොට ඔයාලට මෙච්චරටම රිදෙන්නේ ඇයි? (නි)
ඇයි? මුස්ලිම් කිවුවහම බයයිද? (නි)
ජාතිවාදය පටන් ගන්නේ නුඹලායි. 83 මතකයි නේද? (නි)
ජපානයේ වත්මන් ජනගහනය එක්කෝටි විසි හත් ලක්ෂයක් වන අතර එයින් ජපාන මුස්ලිම් ජනගහනය 100,000 ක් පමණ වේ. ඔවුන්ගෙන් බහුතරය ජපන් නොවන ජාතිකයන්ය. ජපාන ජාතික මුස්ලිම් වරුන් 10,000 ක් පමණ වන බව ගණන් බලා ඇත. ජපාන ජාතික ඉමාම්වරු 5 දෙනෙක් සිටිති. මේ වන විට ජපානය තුල මුස්ලිම් පල්ලි 50 ක් පමණ වන බව ගණන් බලා ඇත. ඒවා විවිධාකාරවු මුස්ලිම් සංස්කෘතික ශෛලි වලට අනුව නිමවා තිබීමද සුවිශේෂී කරුණකි. අරාබි බස ගැන කථා කරනවා නම් ජපානය තුල මුස්ලිම්වරුන්ට පමණක් නොව නොවන්නන්ටද අරාබි බස ඉගෙනීමට ජපානයේ ඉඩ පහසුකම් සලසා ඇත. වර්තමානයේ මෙය සෞදි රජයේ අනුග්‍රහයෙන් දියත් කරන්නාවු වැඩසටහනකි. ජපාන මුස්ලිම් ජනගහණය අඩු නිසා ජපානය තුල හලාල් අවන් හල් සුළු වශයෙන් දක්නට තිබෙන අතර හලාල් ආහාර මිලට ගැනීමට මුස්ලිම් පල්ලි අසල කඩසාප්පු දැකගත හැක. සයිටමා සහ ටෝකියේ යන නගර දෙකෙහි හලාල් සත්ත්ව ඝාතකාගාර දෙකක් ඇති අතර ඊට අමතර ආහාර අවශ්‍යතාවන් වලට විදෙස් මගින් හලාල් නිශ්පාදන ආනයනය කරති. ජපානය ෂින්ටෝ සහ බුදු දහම අදහන අය බහුතරයක් සිටින රටක් වුවද ඔවුන් අතර ආගමික විශ්වාසයන් ඉතාමත් අඩුය. බොහෝ දෙනෙකු උපතින් ආගමිකයන් වුවද ඔවුන් සිටින්නේ ආගමක් නොමැති අය මෙනි. එනිසා ජපාන ජනතාව අතර අන්‍යාගමිකයන් ගැන වෛරී අදහස් ඉතාමත් අඩුය. ඔවුන් අනෙක් ආගම් අදහන අය ඔවුන්ගේ පාඩුවේ තම දහම ඇදහීම ගැන සොයා නොබලති. ජපානය දියණු රටක් නිසා එහි ජනතාව අනෙක් ජනවර්ග කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොබලති. ඒ නිසා ඔවුන් අතර ආගම් භේදය සහ ජාති භේදය නොමැති තරම්ය. (නි)
සියළු රටවල් වල එම රටේ ජාතිය හදුන්වන්නේ රටේ නමින්. අපි සියල්ලෝම එක අම්මගේ දරුවෝ (නි)
සිංහල සහෝදරවරුනි, මොනවද මේ විකාර? (නි)
මගේ නම් අදහස ලංකාවේ ඉන්න බහුතර බෞද්ධයන් අනෙක් ආගම් වලට ගරු කරන බවයි. අපි ජාතිබේද සියල්ල දුරු කරලා සියල්ලන්ටම ආදරය කරමු. (නි)
මොනවද මේ විකාර? ඇයි ගැටළු සාමයෙන් නිරාකරණය කරගන්න බැරි? (නි)
ෆස්ලි, ඔබ හරි. (නි)
තෝමස් මොකද බාල මල්ලිත් එක්ක ඔච්චර තරහා? (දෙමල භාෂාවෙන් තම්බි කියන්නේ බාල සහෝදරයාට) (නි)
ජාතිවාදයත් සමග සිටින කවුරුන් හෝ වෙද්ද ඔවුන් සියල්ල භංගවේවා! (නි)
ලංකාවේ මිනිසුන් උපාසකයෝ කියල හිතාගෙනද ඉන්නේ? (නි)
ඒ කාන්තාවන් හරි
ජාතිවාදීන් ඉන්නකල් අපේ රටට වෙන හොදක් නැහැ. විනාශයක් විතරයි වෙන්නේ. (නි)
මොනවාද අනේ මේ වෙන්නේ
බණ්ඩාර, ඔයා හරියටම හරි (නි)
අයියෝ සල්ලි
වීරසිරි , ඔය කොහෙද ඉන්නෙ..!!(නු)
ඕනා තරම් තියෙනවා පවුල් දෙක තුන ලංකාවේ මිනිස්සුන්ට
මේක බෞද්ධ රටක් හා ධර්ම රාජ්‍යයක් කියා පම්පෝරි ගහන බෞද්ධයන් කරන වැඩ....? රට තුල ස්ත්‍රී, ළමා දූෂණය කරනවුන්ට ඇති සැළකිළි ගැන සිංහල බෞද්ධයින් ලජ්ජා විය යුතුයි. “මූලධර්මවාදී බෞද්ධ සංවිධාන හෙවත් සංස්කෘතික ඝාතක කල්ලි” කෙසේ නමුදු දැන් කලක පටන් ලංකාවේ බුදු දහම මුවාවෙන් අලුත් සෙල්ලමක් පටන්ගෙන තිබේ. (නි)
ඔයාලාම හිතලා බලන්න ලංකාවට උදවු කරන තරමක් කරන්නේ අරාබි රටවල් නේද කියලා. (නි)
සුහද, ඔබ වැනි ජාතිවාදීන් නිසා තමයි අද ලංකාවේ මෙවන් තත්ත්වයක් ඇති වී තිබෙන්නේ!!(නු)
ජාති වාදී අදහස් වලින් තොරව එකම ජාතියක් විදියට කටයුතු කරමු... (ස)
මට කවුරු හරි කියනවද බුදු දහම ලංකාවට ලැබුණේ කොහෙන්ද කියලා? මට පේන්නේ කට්ටියටම ඒවා අමතක වෙලා වගෙයි. (නි)
ෆසීල් සහ මොහොමඩ් දෙන්නම හරි. ජාතිවාදයෙන් ඇති වැඩක් නැහැ. (නි)
අයියෝ සල්ලි
අපේ සිංහල මිනිස්සුන්ට යමක් තේරුම්ගන්න හරිම අමාරුයි (නි)
අනුන්ගේ කුණු හෝදන්න නම් ලංකාවෙ අයට හොද හැකියාවක් තියෙනවා.!!(නු)
පැය 24 කට කලින් අවසන් කටයුතු කරන්න තියෙනවා....නමුත් රෝහලේ ප්‍රමාදය නිසා මේ අයට කේන්ති ගිහින් ඇති.... (ස)