තොරණට යටවී හතර දෙනෙක් රෝහලේ මීරිගම පොලීසිය ඉදිරිපිට පාර හරහා ඉදිකර තිබූ තොරණ අද හවස කඩා වැටී ළමයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙක් අතපය කැඩී තුවාල ලදහ. තුවාල කරුවන 17 March 2012
එංගලන්තයට ඉනිමක ජයක් සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැති තුන්දින කි‍්‍රක 17 March 2012
කටුගේ හොරු අල්ලන්න මහජන සහාය පතයි පෞරාණික භාණ්ඩ, කඩු, කඩු මිටි, හා ශ්‍රි ලංකාවේ මහනුවර යුගයේ භාවිතා වූ බව කියන කාසි විකිණිමට කිසියම් අයකු උත්සහා කළ හොත් ඒ බව පොලිසියට ද 17 March 2012
ගුවන් හමුදා පාපැදි සවාරියේ අවසන් අදියරේ ජය යුද හමුදාවට දහතුන්වැනි ගුවන් හමුදා විවෘත රේසිං පාපැදි සවාරයේ කිලෝමීටර 142 ක දුරකින් දඹුල්ලේ සිට කොළඹ ගුවන් හමුදා මුලස්ථානය දක්වා අද (17) පැවැති අවස 17 March 2012
කටුගෙයි හොරුනට ජාන දැල එළයි කොළඹ කෞතුකාගාරයේ ඉපැරැණි භාණ්ඩ සොරුන් පිළිබඳව වැදගත් තොරතුරු ලැබී ඇති බවත් එහි ආරක්ෂක කැමරා ද තිබෙන බවත් ඩී එන් ඒ පරීක්ෂණයකින් හොර 17 March 2012
බංග්ලාදේශය කඩුලූ 5 කින් ඉන්දියාව පරාජය කරයි බංග්ලාදේශ ක්‍රීඩකයෝ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මීර්පූර්හිදී අද (16) පැවැති තරගයේදී ප්‍රබල ඉන්දීය පිලට එරෙහිව කඩුල 17 March 2012
මාධවගේ (143*) ශතකයෙන් පානදුර රාජකීය පෙරමුණට පානදුර රාජකීය විදුහල සහ ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ වූ 21 වැනි ‘හරිත සටන’ මහා ක්‍රිකට් තරගයේ පළම 17 March 2012
ගල්ගමුවේදී ඇතින්නක් දුම්රියට බිලි ගල්ගමුව වල්පාළුවේදී අලි රංචුවක් දුම්රියක හැපීමෙන් ගැබ්බර ඇතින්නක මියගොස් ඇතැයි වනජිවි නිලධරයෝ කියති. දුම්රිය හැපුණු තවත තුන් දෙන 17 March 2012
කි‍්‍රකට් සභාපතිගේ පිල අමාරුවේ සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්දින කි් 17 March 2012
කඹයක ආධාරයෙන් කටුගෙට බැහැලා සොරුන් කෞතුකාගාර ගොඩනැගිල්ලේ වහලයේ උළු ගලවා කඹයක ආධාරයෙන් ප්‍රදර්ශන භාණ්ඩ තිබූ කුටියට බැස ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි. මේ 17 March 2012
කටුගෙයින් කඩු 7කුත් නැතිවේ 16 සහ 17 වැනි සියවස්වලට අයත් කඩු හතක්, රන්බඩු, ඉපැරැණි කාසි තොගයක් කොළඹ කෞතුකාගාරයෙන් සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. කෞතුකාගාරය ඇතු 17 March 2012
ගම්පහ බදු අඩකින් අඩුවේ ගම්පහ මහ නගර සභාවේ වරිපනම් බදු සියයට 50කින් අඩු කිරීමට තීරණය කර ඇත. දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බන්ඩාරනායක මහතා ඒ බව නිවේදනය කළේ 17 March 2012
කටුගෙට හොරු පැනලා කොළඹ ජාතික කෞතුකාගාරයට පෙරදින රාත්‍රියේ ඇතුළු වූ හොරුන් පිරිසක් කෞතුක වස්තු කිහිපයක් ගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි. 17 March 2012
දඹුලු ගොවියෝ වෙළෙඳ ඇමැතිට දුක කියති තම වී හා එළවළු වලට සාධාරණ මිලක් දෙන්නැයි දඹුළු ගොවියෝ පිරිසක් වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කීහ. වෙන ගමනක් යන ගමන් එහි ආ ඇම 16 March 2012
මොරටු මහ විදුහල කඩුලූ 5 ට 82 යි මොරටු මහ විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ වූ 60 වැනි ‘රන් සටන’ මහා ක්‍රිකට් තරගයේ 16 March 2012
ශාන්ත සිල්වෙස්තර කඩුලූ 9 ට 250 යි පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ වූ 54 වැනි ශාන්ත සිල්වෙස්තර විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර මහ ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට ප 16 March 2012
හොරණ තක්ෂිලා කඩුලූ 6 ට 237 යි හොරණ තක්ෂිලා විදුහල සහ පිළියන්දල මැදි මහ විදුහල අතර හොරණදී අද (16) ආරම්භ වූ 12 වැනි ‘රයිගම් - සල්පිට කෝරළ හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරග 16 March 2012
දෙවැනි වීඩියෝව ණයක් ‘ශ්‍රී ලංකාවේ ඝාතන බිම් - දඬුවම් නොලත් යුද අපරාධ‘ මැයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ රූපවාහිනිය නිපැදවූ දෙවැනි විඩියෝව අලි ප්‍රෝඩාවක් බවත 16 March 2012
දෙමළ සන්ධානෙන් තවත් රතු එළියක් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක නොකළහොත් දෙමළ ජනතාවට සිදුවන අසාධාරණකම් පිළිබඳව එකතු කළ සාක්කි ඇත 16 March 2012
පරණ හාම්පුතාත් ඇමෙරිකාව පැත්තේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාවය බ්‍රිතාන්‍යෙය් චැනල් ෆෝර් දෙවැනි විඩියෝවෙන් ද තහවුරු වෙතියි බ 16 March 2012
එංගලන්තය කඩුලූ 8 ට 303 යි සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්දින කි් 16 March 2012
අන්තර්ජාතික ශතක 100 යි ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව මීර්පූර්හි ශියා බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ 16 March 2012
නන්දිමිත්ර - යාලේගම බැන ගනිති උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්ර ඒකනායක හා මධ්‍යම පළාත් සභා මහාමාර්ග ඇමැති බන්දුල යාලේගම මහත්වරු උකුවෙල ප්‍රාදේශීය ලේක 16 March 2012
මෙහෙමත් හොරු ජනවාරි 13 වැනිදා ඉතාලියේ ජිග්ලියෝ දූපතේදී අනතුරට පත් කොස්තා කොන්කොර්දියා සුඛෝපභෝගී නැවේ පිත්තල සීනුව අතුරුදන්ව ඇති බව ඉතාලි පොලිසි 16 March 2012
යුරෝපා ලාංකිකයෝ යළි වීදි බසිති ජිනීවා හි දැන් පැවැත්වෙන මානව හිමිකම් කමිටුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් සම්මත කර ගැනීමට එරෙහිව ලන්ඩනයේ හා ජිනීවා නගරයේ උද්ඝෝ 16 March 2012
පරිපූරක වර්ජනයෙන් රෝහල් වැඩ අඩාලයි පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන් තම ඉල්ලීම් ලබාගැනීම සඳහා කළ වැඩ වර්ජනය නැවත ආරම්භ කිරීම නිසා අදත් රෝගීහු මහත් අපහසුතාවයට පත්වූහ. කො 16 March 2012
පුරා වසර 27 ක් වේදිකාවේ මනමේ කුමාරයා මමයි වේදිකාවට දැන් වසන්තය ඇවිත්... -ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි- කරළිය දික්විජය කළ සෙන්පති ඔහුය. ”මනමේ” කුමාරයා ලෙස වසර 27 ක් එක දිගට 16 March 2012
මොන හිත කින්ද මේ අලි දෙන්නා මැරුවේ ගල්ගමුව නාත්නේරියේ පොලිස් කොස්තාපල්වරයකුගේ නිවසක් අසල විදුලි සැර වැදී ඇතින්න හා අලියකු මැරී සිටි බව වනජීවී නිලධරයෝ කියති. හොඬවැළේ 16 March 2012
කන්ද උඩරට ළදරුවන්ගේ සටන පල්ලෙකැලේදී කන්ද උඩරට ළදරුවන්ගේ හටන නම් විරුදාවලිය ලත් මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල හා මහනුවර විද්‍යාර්ථ විදුහල අතර 54 වැනි මහා ක්‍රිකට් තරග 16 March 2012
සියනෑ - හේවාගම් ක්‍රිකට් සටන අද හේනේගම මධ්‍ය විද්‍යාලයත් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයත් අතර පළමු සියනෑ-හේවාගම් සටන සීමිත පන්දු වාර කි‍්‍රකට් තරගය අද (16) කිරිඳිව 16 March 2012
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026