එස්.එල්.පී.එල්. තරගාවලියේ පළමු වටය අවසන් කරමින් අද (27) රාත‍්‍රි කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල කඩුලූ 6 කින් තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල පරාජය කිරීමට සමත් විය.
නැගෙනහිර නාගාස් පිල ලකුණු 161 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 19.1 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට මත් විය. පාකිස්තානු ආරම්භක පිතිකරුවූ වූ ඉම්රාන් නසීර්, නැගෙනහිර පිල වෙනුවෙන් පන්දු 25 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 44 ක් රැුස්කළේය.
ඌව නෙක්ස්ට් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 160 (ඩිල්ෂාන් මුණවීර 45, උපුල් තරංග 10, තිළිණ කණ්ඩම්බි 33, ශිවනරින් චන්ද්‍රපෝල් 23, ජේකබ් ඕරම් 15, ශාමින්ද එරංග 25/2, කනිෂ්ක ඇල්විටිගල 35/2)
නැගෙනහිර නාගාස් පිල ඕවර 19.1 කදී කඩුලූ 4 ට 163 (ඉම්රාන් නසීර් 44, ටේරවිස් බි‍්‍රට් 37, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 43, ඇන්ජලෝ පෙරේරා නොදැවී 14, චරිත් ජයම්පති 37/2)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නැගෙනහිර නාගාස් කඩුලූ 6 කින් ජයගනී