සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභා ඡන්දයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (27) සියයට 70-80ක් වූ බව ෆැපරල් සංවිධානය පවසයි. අම්පාර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ සුළු සිද්ධි දෙකක් හැරෙන්නට සමස්ථයක් වශයෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමීව පැවැති බව ෆැපරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියයි. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා 100818 දෙනෙක් සුදුසුකම් ලැබ සිටිති. බදාදාත් තැපැල් ඡන්ද දිය හැකියි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද එහෙම උනේ
ඡන්ද කීයක් ප්‍රතික්ෂේප වෙයිද (අ)
දැනටම දන්නවා ඇති එයාගේ ගැන (අ)
කට්ටිය මොලේ පිව්ච්චි කරාද දන්නේ නෑ කතිරේ ගහන්න ඉස්සෙල්ලා....(ස)
දුන්නැති 20% විරුද්ධ පක්ෂෙට අයිති ඒවා කියලනේ ඒගොල්ලො කියන්නේ. ප්‍රතිඵල ආවාම ඒ කොටසත් එකතු වුනාම විරුද්ධ පක්ෂෙ දිනුම් (ත)