වෙනදා ජලය පිරී රැුලි නංවන කන්තලේ වැවේ ජල ධාරිතාවය අක්කර අඩි 16000 දක්වා අඩුවී ඇත. වැසි ලැබී වැව නොපිරුණහොත් කුඹුරු අක්කර විසි දෙදහසකට දියවර නොලැබී යතියි වාරි ඉංජිනේරුවෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහිනකොට වාන් දොරටු අරින්නේ නැතුව ජල ධාරිතාව වැඩි කරොත් නේද හොද (ස)
ස්වාභාව ධර්මයත් දඩුවම් දෙන්නේ අහිංසක දුප්පතුන්ටම තමයි...(ස)
බය වෙන්න එපා ළඟදිම වහීවි..(ස)
අනේ දෙවියනේ මට වුණු වියෝයා කුඹුරු ගොවි තැනත් වේලිල ගියෝයා දරු පැටවුනුත් බඩගින්නේ අඩායා ඉක්මන් වැසි වැටී වැව් දිය පිරේයා.....(ස)
සිදුවන වන විනාශයේ හැටියට මීට වැඩිය වෙනසක් බලාපොරොත්තු විය හැකිද? (නි)
කෘතීම වැස්සක් ඇති කරමු...(ස)
වැස්ස වලාහක දෙවියන් කෝප වී ඇත (ස)
වැසි ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමු.. නැත්නම් අපේ අහිංසක ගොවියන්ට මොකද වෙන්නෙ..!(ස)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් (ස)
කොසොල් රජුගේ සිහිනවල යථාර්තය මෙයයි...(ස)
වැස්ස හැමෝටම අවශ්‍යයි..ලඟදි වැස්ස වහීවි , බය වෙන්න එපා ..(ස)
ධාතූන් වහන්සේලා රට පුරා ප්‍රදර්ශනය කරමු..එතකොට හැමතැනටම වහීවි..(ස)
පානිය ජලය කෝ
අයියෝ සල්ලි