සදහම් ගී සරණිය මැයෙන් බොදු ගුණ සංගීත සන්ධ්‍යාවක් මහාබ්‍රිතාන්‍යේ ස්ටොක් ඔන් ට්‍රෙස්ට් නුවර දි පැවැත්විණි. අමරදේව, වික්ටර් රත්නායක, නන්දා මාලනී, සුනිල් එදිරිසිංහ ද තවත් ජනප්‍රිය ගායකයන් විසිනි බුදුගුණ සින්දු එහි දී ගායනා කෙරිණි. මැන්කෙස්ටර්, බර්මින් හැම් බෞද්ධ පන්සලවල භික්ෂූන් වහන්සේ ආරාධිතයෝ වූහ. මෙවැනි සඳහම් ගීත ගායනා කිරීමේ වැදගත් කම අලලා පිදිරිල්ලේ පියතිස්ස හිමියෝ දේශනයක් කළහ. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා ප්‍රජාව ඒ හිමියෝ ස්තුතිය පළ කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොදු ගී කියන්න මේ වගේ සංගීත භාණ්ඩ යොදා ගන්නවා දැක්කමයි. (නි)
මෙන්ඩිස් ඇතුළු පිරිසට අපේ සතුට. මෙන්ඩිස්ගේ බළලා මල්ලෙන් එළියට පැනලා වගෙයි. (නි)
මොන කරදරයක්ද මේ? එහේ ඒවා අපිට වැඩක් නැහැ. (නි)
සුභපැතුම්
හොඳ වැඩක් :) සුභ පැතුම් රවිඳු! (නි)
හොඳ වැඩක් රවිඳු !! (ස)
සම්පත්, ඒ කතාව ඇත්ත. බොදු ගී ගායනා වගේ දේවල් කොච්චර කරනවද? ඒත් ධර්ම මාර්ගයේ ඉන්නේ කීයෙන් කී දෙනාද? (නි)
ලංකාවේ ඉන්න බෞද්ධයොයි පිට රට ඉන්න බෞද්ධයොයි අතර සැබෑ වෙනසක් තියනවා..(ස)
මේවා නෙමෙයි කරන්න ඕන බුදුන්වහන්සේ කියපු මග ගිහිල්ලා නිවන් දකින එක..මේවා බොරු වැඩ ප්‍රතිපත්ති පූජාව කරන්න.....(ස)
රසික්,සමීර,ජේසුස්මි, හැමවිටම හොද දේවල් අගය කරන්න පුරුදු වෙන්න. අරුණ, ඔයා දෑකලම නෑද්ද වෙසක් භක්ති ගී වල මෙහේ සංගීත භාණ්ඩ පාවිච්චි කරනවා? (නි)
බොදු බැතිය හදවෙත් තවතව වැඩිවෙනවා ඔබ සැමට දිගාසිරි පතමි (ස)
තෙරුවන් සරණයි
ටික දෙනයි වගේ නේද ඉන්නේ? (නි)
බොහොම අගනා වැඩක. මෙන්ඩිස් ඇතුළු පිරිසට අපේ සතුට! (නි)
හොද වැඩක්
සන්තෝසයි
බුදු සසුන බැබලේවා
තව ඉදිරියටත් මෙවැනි ගීත ගායනා කරන්න අපේ සුභ පැතුම්! (නි)
තව ඉදිරියටත් මෙවැනි ගීත ගායනා කරන්න අපේ සුභ පැතුම්! (නි)
තව ඉදිරියටත් මෙවැනි ගීත ගායනා කරන්න අපේ සුභ පැතුම්! (නි)
මම මේ දන්නේ නැති හින්දයි අහන්නේ. ගොඩනැගිල්ලක් ඇතුළේ ගායනා කරද්දී මුළු නුවරම රැවු පිළිරැවු දුන්නා කියලද මේ කියන්නේ ? (නි)
කවුරුත් එක්ක සින්දු නම් කියනවා. ඒවායේ තේරුම නම් දන්නවද සැකයි. (අ)
ලෝකෙටම ආදර්ශයක්