එක්සත් ජාතික පක්ෂ යාපන දිස්ත්‍රික් මන්ත්‍රි ටී. මහේෂ්වරන් මෝදර හින්දු කෝවිලක දී වෙඩි තබා ඝාතනය කළ බවට වැරැදිකරුවූ ක්‍රිස්ටෝපර් වැලන්ටයින්ට මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අද මරණ දඬුවම නියම කෙළේය. ජුරි සභාවක් නොමැතිව නඩුව විභාග විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දෙයියනේ මෙයාල උල තියන්නේ නැත්තේ...(ස)
අයියෝ සල්ලි
වරදට දඩුවම
බුදුන්වහන්සේගේ ධර්මයේ හැටියට පෝරකය ලංකාවට සුදුසු නැහැ. (නි)
ඒක ඉතාම නිවැරදි තීරණයක්. උල තියන්නවත්, දියේ ගිල්ලලා මරන්නවත් ඕනි නෑ. ඒවා කලොත් අපිත් වනචාරී ජාතියක් වෙනවා. ඒ හින්ද හොඳම දේ නීතියේ හැටියට එල්ලලා මරණ ඒක. හැබැයි රජකාලේ මේ වගේ අයට මාරු දඬුවමක් දුන්න. දවසකට කසපාර 100 ගානේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. මෙයාල වගේ අයට දෙන්න ඕනි ඒ වගේ මැරි මැරී ඉපදෙන දඬුවමක්. (ස)
හොද වැඩේ
සමීරට තියෙන ප්‍රශ්නයම තමයි මටත් තියෙන්නේ. (නි)
අන්න හරි
ඔක්කොම එකයි වගෙයි. (නි)
එල්ලලා මරන්න බැරිනම් දියේ ගිල්වලා මරන්න පුලුවන්නේ. (නි)
මහේෂ්වරන්ව ඝාතනය කරන්න එයාට තිබුණු වුවමනාව මොකක්ද? මේ ගැන සොයා බැලිය යුතුයි. (නි)
ඔව් දඩුවම් දෙන්න ඕන..(ස)
කළ කළ දේ පල පල දේ කියන්නේ ඕක තමයි (ස)
පෝරකය නැත්නම් මිනීමරුවන්ව දාමු පාන් පෝරනුවට...(ස)
ලංකාව බුදු දහම තිබිලත් මෙච්චරටම පිරිහුණු රටක් වුණේ කොහොමද? (නි)
කරුණාකර හරි කියන්න මේ පොරකය ලංකාවේ තියන එකක්ද කියල. මරණ දඩුවමට ලක්වූවන් ඇත්තටම පෝරකයට යවනවද? (ස)
මාර වැලන්ටයින් කෙනෙක්නේ මෙයා..(ස)
දඩුවම් දීලා වැඩක් නෑ...පෝරකය ක්‍රියාත්මක නොවුනොත්..(ස)
සුනාමියක් ලෙසින් ඝාතන රැල්ල වේගයෙන් ලංකාව ගිල ගනිමින් පවතිනවා. පෝරකය වහා ක්‍රියාත්මක කළ යුතුයි. (නි)