මීරිගම හල්පේ මැඩිකැලේ වත්තේ අක්කර 16ක් හොර ඔප්පුවකින් විකිණී යැයි රිමාන්ඩ් කැර සිටි නීතිඥ හා නොතාරිස් ඒ සිරිතුංග සිල්වා යළි රිමාන්ඩ් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා නියෝග කෙළේය. කොල්ලුපිටියේ ප්‍රෙමිලා පීලික්ස් දහනායක මහතාගේ ඉඩමක් එසේ හොර ඔප්පු හදා විකුණා ඇතැයි රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට මොකද මේ වෙලා තියෙන්නේ
කෙහෙල් ගසට කොටපු දාට හොට පැටළෙනවා. (නි)
නීතිය දන්නා කෙනෙක් වීම නිසා දඩුවම දෙගුණ කර දිය යුතුයි. (නි)
වළ පයයි ගොඩපයයි කියල කරන වැඩ (අ)
ඇයි එතකොට හොර ඔප්පු හදන අනෙක් අය? (නි)
පොලිසිය වගේම තමයි මේ ගොල්ලනුත්.. (නු)
තණ්හාය ජායතී සෝකෝ කියන්නේ ඕක තමයි ... හදවතට ඒකගව නීතිගරුකව ජීවත්වෙන්න මහන්සි ගන්න (ස)
බුදුදහමට අනුව ජීවත් වෙන්න නොදන්න නීතිඥයන්ට හොද පාඩමක්.. මමත් නීතිඥයෙක්.. (නු)
අයියෝ සල්ලි
අවංකව වැඩ කරන්නෙ නැති ගිනි කන එවුන්ට වෙන්නෙ ඕවා තමයි. (ස)
මේකට එරෙහිව උද්ඝෝෂණයක් නෑ වගේ..(ස)
අයියෝ සල්ලි කියුවලු
මම දන්න විදිහට ඕකා ලෝක හොරෙක්.උසාවියේදිත් ලෝයර් කෙනෙක්ගෙ කෝට් එක හොරකන් කරලා තිබුණා (ස)