එස්.එල්.පී.එල්. තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගෙනහිර නාගාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ඌව නෙක්ස්ට් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 160 ක් රැස්කිරීමට සමත් විය.
විස්සයි-20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටින ඩිල්ෂාන් මුණවීර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 35 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 45 ක් රැස්කළේය.
ඌව නෙක්ස්ට් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 160 (ඩිල්ෂාන් මුණවීර 45, උපුල් තරංග 10, තිළිණ කණ්ඩම්බි 33, ශිවනරින් චන්ද්‍රපෝල් 23, ජේකබ් ඕරම් 15, ශාමින්ද එරංග 25/2, කනිෂ්ක ඇල්විටිගල 35/2)
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඌව නෙක්ස්ට් ලකුණු 160 යි