ලොව සුපතල ෆෝර්මියුලා 1 මෝටර් රථ ධාවන තරගාවලියේ නිර්මාතෘ හා අධ්‍යක්ෂ බර්නි එක්ලෙස්ටොන් (81) තුන්වැනි කසාදය කරගත්තේය. මනාලිය වුයේ 35 හැවිරිදි ෆැබියානා ෆොලෝසිෂ්ය. ස්විට්සර්ලන්තයේ ග්ස්ටාඩ් හෝටලයේ පැවැති විවාහ මංගල උත්සවයට ස්ටාර්ලින් පවුම් දෙකෝටි හැට ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි 520කට වැඩි මුදලක් වැය විය. මංගල මුදුවේ වටිනාකම ස්ටාර්ලින් පවුම් ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි දෙකකට අධිකය. තම පියාගේ තුන් වැනි මංගල උත්සවයට බර්නිගේ වැඩිමහල් දරුවෝ සහභාගී වීම ප්‍රතික්ෂේප කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ මුදලට ගත නොහැකි දෙයක් නැත්තේය (අ)
දරුකමට ඕනනම් මාව හදා ගන්න (අ)
උත්සහා වන්තයා ජයගනී (අ)
අනේ කොච්චර හොදද? අපේ සුභ පැතුම්! (නි)
අනේ මාව 'මැරි' කරන්න කවුරුවත් නැහැනේ. (නි)
සල්ලිවටල තමයි (අ)
මුදලට මහළු කම වසන් කළ නොහැක බලන් මහතුණි, නැහැදිච්චකමක මහතා බුදුවඳන් සිහි කරන දසුනක් (අ)
අමිල ඔය දරුවත් හදාගන්න ඉල්ලුවා නේද, දැන් මොකද ඔයා හදාගන්න කියන්නේ. අනේ අමිල ඔයාටපිස්සුද, (අ)
ලංකාවේ ළමා අපචාර සංවත්සර පවත්වන සමහරුත් එක්ක බැලුවහම මේ පුද්ගලයා මොනතරම් ශ්‍රේෂ්ඨද? (නි)
ස්විස්ටර්ලන්තයේ කසාද බදින්නම ඕනෑද? බැරිද ලංකාවේ වගේ....? (නි)
චික් විතරක්.... (නි)
මොකක්ද මෙතන තියෙන නැහැදිච්චකම? (නි)
මෙහෙමත් කෝළම්? (නි)
ඇත්ත සුමිත් කියන්නේ. (නි)
අමිල, හරි මල්ලී. ඔහොම යන්. (නි)
මනමාලි හරිම වාසනාවන්තයි. සුභ පැතුම්! (නි)
අයියෝ සල්ලි! (නි)
හැට පැන්නත් සමහරු බිමින් යන්නේ නැහැ කියනවනේ. (නි)
අනේ ඔය සල්ලි වලාන් දුප්පත් මිනිස්සු කී දෙනෙක්ට ගෙවල් හදලා දෙන්න තිබුණද ??(ස)
නව යුවල වයසෙන් තාත්තයි දුවයි වගේ වුණාට පෙනුමෙන් නම් අම්මයි පුතයි වගේ නේද? (නි)
අවුරුදු 35 මොන නාඹර වයසක්ද ? (ස)
අවුරුදු 35 කොහොමද අනේ නාඹර වෙන්නේ? (නි)
ඔය අමිල කොලුකමට කියන කතා එච්චර ගණන් ගන්න එපා. (නි)
මේ ප්‍රවෘතිය පළ කරන්න තිබුණේ "දෙයියෝ සාක්කි" තීරයේ. (නි)
දෙයියෝ සාක්කි
සුගත්ගේ කතාව නම් ඇත්ත තමයි. (නි)
වයස ප්‍රශ්නයක් නැහැ ආදරයට
නාකි වීසේ ගෙටත් උසේ.. (ස)
හැට පැන්නත් බිම යන්නේ නැහැනේ. නියමයි. (නි)
කමෝන් කමෝන්! නියමයිනේ. (නි)
සිල් ගත්තා නම් නේද හොද, මේ වයසෙදි? (නි)
ඔක්කොටම එකම විදියට පෙනෙන්නේ නැහැ. ඒ නිසා මොහු පිළිබඳව ආඩම්බර වියයුතුයි. (නි)
මෙතුමා ෂුවර් එකටම පොඩි ළමයෙකුගේ හදවතක් බද්ධ කරගෙන ඇති. (නි)
හිඟන්නන්ට කොහෙන්ද උණු බත් කිවුවලු. (නි)
තව අවුරුදු පහක් යනකොට වල කජ්ජ ගැහුවහම කාටද ඉතින් සල්ලි ටික? නියම මොලේ. (ස)
ඒක එයාගේ කැමැත්ත. (නි)
අම්මපා ඔය වෙලාවට තමයි හිතෙන්නෙ සේරම දමලා ගහල ෆොර්මියුලා වර්ල්ඩ් වගේ රේස් එකක් පදින්න.ඕකත් පදින්න අංකල් ඕකත් පදින්න.ඇති වුණාම තව එකක් පදිමු. නියමයි. (ස)
අල්ලපු ගෙදර කුළියට එහෙම දෙනවාද දන්නේ නැහැ. (ස)
ඉතින් අපිට මොකද? (නි)
සල්ලි වලට මිසක් වෙන මොකටද
අනේ මන්දා, අමිලත් හදාගත්ත දරුවෙක්ද කියලා? (නි)
මුදලට මහලු බව වසන් කළ නොහැකි වුවත්, මහලු වීම විවාහ වීමේ කිසිදු වරදක් නැත. (නි)
මට නම් ලැජ්ජයි
මොකද්ද මේ වළ පයයි ගොඩ පයයි කතාවේ තේරුම? (නි)
පරාභව සූත්‍රයට අනුවනම් පරිහානියේ ලක්ෂණයක්...!(නු)
"සල්ලි තියෙයි නම් ගෑණුද පඤ්ඤං" කියලා පුරාණයේ කතාවක් තිබුණේ කට තහනවට නෙවෙයිනේ ආයුබොවන්ඩ. (නි)
ඔය කාන්තාව මෙයා මැරනහම දේපල ගැනීමේ ඇමුණින් වෙන්න ඇති විවාහ වෙන්න ඇත්තේ..නැතුව ආදරේකටනම් නෙමෙයි....(ස)
කෙල්ලගේ කීවෙනි කසාදෙද දන්නේ නෑ.. (ස)
ඕක අපේ රටට අමුතු උනාට එහෙට බොහොම සාමාන්‍යයි.......අපිත් එහෙම කරමු.එතකොට නාකි වූණා කියලා ප්‍රශ්නයක් නෑනේ... (ස)
ආශාවන්ගේ කෙළවරක් නැහැ නේද ? ඉක්මනට බුදු දහම අනුව ජීවිතය ගොඩනගා ගන්න (ස)
මට වමනෙට එනවා වගේ
ෂාහ්! මරේ මරු (ස)
මේ වගේ අයට කියන්නේ "GOLD DIGGERS" කියලා. මොකද මනුස්සය හෙට අනිද්ද මැරුනහම සේරම කෙල්ලටනේ..(ස)
ෆෝමියුලා හරිම වේගවත්. (නි)
ලස්සන අවුරුදු 21 ක විතර කෙල්ලෙක් දැක්කේ නැද්ද ???(ස)
මේ පුවතෙහි මාතෘකාව දැකීමෙන් මේ පුද්ගලයා ගැන ඊරිසියාවක් ඇති බව පෙනේ.. (නු)
මහලු උනත් හෝර්මෝන ක්‍රියාකාරිත්වය නවත්වන්න අපිට බැ (ස)
ගොඩ පයත් වලට බරයි වගේ...(ස)
අපේ රටේ මේ වයසේ සීයලා අවුරුදු දෙකේ,තුනේ දැරිවියන්ට හදි කරද්දි මේක යහපත් ක්‍රියාවක්...(ස)
අනේ අපිට නෑනේ මේ වගේ චාන්ස් එකක්..(ස)
මේ වයසේ අය දැං පන්සල් වල යන්නේ නැහැ අපේ රටෙත්... එයාලා තමයි වැඩිපුර බාල අපරාද කරන්න..!(නු)
වාසනාවන්ත කෙල්ලෙක්..පිස්සු නේ...(ස)
තව ටික කාලෙකින් මෙයා මැරිලා යාවි..ඔක්කොම ධනය මේ කෙල්ලට තමයි...(ස)
පුළුවන්නම් තිස් දෙනෙක් හරි බැදපුදෙන්...(ස)
මහළු වුනත් තාම ෙකාල්ලවෙග් ඉන්ෙන..!!(නු)
වයස ගියත් හිෙතන් තරුණයි..!!(නු)
වයස අසූ එකනම් ෙමාන විවාහද? (නු)
දෙන්නට දෙන්න කැමතිනම් උඹටවයි මටත් මොකෝ කියලා කතාවක් තියෙනවනේ...(ස)
අනේ එයාට හොඳනම් අපට මොකද ?? (නු)
වරදක් නැහැ.. මහළු වියේදි කාගෙහරි උදව්වක් ඕන.. දරුවන්ට බරක් නොවී සහකාරියක් ගත්ත එකට.. වියදමනම් ටිකක් වැඩි තමයි.. මැරුනට ගෙනියන්නේ නැති නිසා වියදම් කරන්න ඇති.. ඔහුගේ තීරණය හරි..!!(නු)
ජීවිතය කියන්නේ හැරිලා බලද්දි දුක්වෙන දෙයක් වෙන්න ඕන නැහැ..අවසන් හුස්ම ටිකත් සතුටින් ගෙවනවානම් ඒක තමයි එයාගේ ජයග්‍රහණය.. හැබැයි කිසි කෙනෙකුට කරදරයක් නැතිව.. එයාට සුභ පතනවා..!!(නු)
මෙතන ඇත්ත අපි කවුරුවත්ම දන්නෙ නැහැනේ. ඇත්ත නොදැන මේ වටිනා කමෙන්ට් තීරැව පුරවන එකෙන් කියවන ඹයාලටත් මේ ලියන මටත් කිසිම වැඩක් වෙන්නේ නැහැ නේද....?(ස)
අපේ සභාපතිකෙනෙක් සමරපු හැටියට මෙයා බොහොම වැදගත්. (නු)
‘වඳුරා හැට පැන්නත් බිමින් නොයයි.‘ අපේ සින්හල කියමන යළිත් සනාත වුණා. (ත)
‘මේකත් හොඳ නාකි කෝලමක්‘ කියලා කතාවකුත් තියෙන්නේ..(ස)
මේ වගේ ඒවට ලැබී තිබෙන ප්‍රතිචාර ප්‍රමාණයෙන්ම ලංකාවේ ළමයි ඉන්න තැන පිළිබඳ ඉඟියක් ලබා ගත හැක. අපචාර. අනේ මන්දා? (නි)
අනේ අපොයි ....... !!!! ඔය සීයාට දුරකථන ඇමතුමක් දීලා බලන්න.ඔය වයසට ඔය දේවල් එච්චර හොද නැහැ. (නි)
කුමාර, තමන්ගේ තුන්වෙනි විවාහයට කෝටි 520ක් වැය කරපු කෙනාගේ අල්ලපු ගෙදර කීයට විතර කුළියට ගන්නද හිතුවේ? (නි)
මෙයාද ෆෝමියුලා නිර්මාතෘ(නු)
අනේ වාසනාවන්..(නු)
හිතේ තවම 16 කොල්ලා කියලා (දී)
ලොක්කා පාවිච්චි කරන බෙහෙත් වර්ගය මොකක්ද දන්නෙ නැහැ නේද?? (ස)
දෙන්නගෙම වාසනාව..අනේ හොඳයි..(ස)
අපිත් දවසක නාකි වෙනවා ......... මේවට බනින්න එපා ......... මොනවා වුනත් කනබොන මිනිහෙක්නේ (ස)
හොඳයි...(ස)
ඒ උනාට කරන වැඩ
තව විවාහයන් කීයක් කරගන්න හිතේ තියනවද දන්නේ නෑ..(ස)
බුදුහාමුදුරුවො අනාගතයෙදි මේ වගේ දේවල් වෙනව කියල දේශනා කරල තියෙනවා.. කොසොල් රජතුමා දුටු සිහින ගැන පැහැදිලි කරද්දි..(ස)
නියමයි ,(ස)
ඔහෙලා කොච්චර ඊර්ෂ්‍යාවෙන් දැගලුවත් වැඩක්වෙන්නේ නම් නෑ. මේ කෙලී පොජ්ජ නම් හොද මොල කාරියෙක්...!!(නු)
ගැහැණියගේ පිණ තමයි ඉතිං...!!(නු)
'මට මහලු වයසේ හැකිය වෙණ ගායනා පෙරසේ' (නි)
සල්ලි වලට කරන වැඩ
එයා හොදට ජීවත් වෙයි. (නි)
මේ වගේ අනෙක් අයටත් හොද ප්‍රවෘත්තියක්. (නි)
අනේ! දෙන්නාටම දෙවි පිහිටයි! (නි)
බය වෙන්න එපා. ඔහොම යමු. (නි)
වයසට ගියත් වදුරා ගස් උඩමනෙ යන්නෙ..!(නු)
අනේ ඕක ඔයතරම් පුදුම වෙන්න දෙයක් නෑ. යුරෝපයේ රටවල් එහෙම තමයි..මීගමුවෙත් පොඩි කෙල්ලෝ නාකි සුද්දෝ බදිනවා....(ස)
එයාලට හොදනම් අපිට මොකෝ? (නි)
මෙහෙමත් ලෝකයක්..............?? .(ස)
සල්ලි තිබුනට හයිය හත්තියක් තිබෙනවද ?.(ස)
ලැජ්ජයි
අයියෝ සල්ලි
මෙයා ලගදිම මැරුණම, දේපළ පවරා ගනී. (ත)
අයියෝ සල්ලි. (ත)
කරන්න වෙන වැඩක් නැද්ද මන්දා. (නි)
මේක මොකද්ද කියලා හිතාගන්න බෑ..අපිට පුදුම උනාට මෙයාලට මේක සාමාන්‍ය දෙයක්....එයාලට හොඳනම් අපිට මොකෝ....(ස)
පුදුම වෙන්න දෙයක් නෑ. යුරෝපයේ රටවල් එහෙම තමයි මෙයාලට දරුචන් සලකන්නේ නැ.(ස)
පරණ වෙන්න පරණ වෙන්න තමයිලු " වයින් " රස කියල කියන්නේ. (නි)
වයස අය හොදයි. (නි)
මහළු ගතින් විතරයි.. සිතින් තවම තරැණයි..!!(නු)
සල්ලි වැඩි වෙලාද මේ? (නි)
සල්ලිවලට කෑදර වෙලා ඔය නෝනා එන්න ඇති. (ත)
සල්ලී දෙයියංගේ මල්ලී. කළ නොහැක්කක් නොමැත. (ත)
ලෝකයේ හොද නරක ගැන තීරණයට කරන්නේ ඒ දෙන්නා.. අපි නොදන්න හේතුවක් ඒ දේනනට ඇති.. (නු)
මේ බයිල කියන කවුරුත් ඔතන හිටියනම් ඔය ටිකම තමා කරන්නේ (ත)