(දමිත නුගෙවල මීරිගම සිට)මීරිගම මිණීඔළුව විද්‍යාවාස සමාජසේවා සංගමය දොළොස්වැනි වරටත් සංවිධානය කළ ලේ දං දීමෙ පිංකම සහ ගවයන්ට අභයදානය ලබාදීම හයවැනි වරටත් මිණීඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විණි.
180 දෙනෙක් ලේ පරිත්‍යාග කළහ. ගවයෝ හතරදෙනෙකු මරණින් මාදා ගනු ලැබූහ.
විහාරාධිපති රාමඤ්ඤ මහා නිකායේ සංඥා ලේඛකාධිකාරී මකුලෑවෙ විමල හිමියන්ගේ අනුශාසනා පරිදි විද්‍යාවාස සමාජසේවා සංගමය මෙම පිංකම සංවිධානය කළේය.




1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd