සොළොස්වැනි නොබැඳි රාජ්‍ය නායක සමුළුවට සහභාගිවිම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති බ‍්‍රහස්පතින්දා ඉරානයේ ටෙහෙරාන් අගනුවර බලා පිටත්වීමට නියමිතය. විදේශ ඇමතිද ව්‍යාපාරිකයන්ද, මාධ්‍ය නියෝජිතයන්ද ඇතුළු පනස් දෙනකු එහි යෑමට නියමිතව සිටියි. ඉරානයේ කොළඹ තානාපති කාර්යාලයේ දෙවැනි නිලධරයා කියුමාස් කසේමි පැවැසුවේ දෙරට රාජ්‍ය නායකයන් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වෙන බවයි. ලබන 30-31 වැනිදා පැවැත්වෙන මේ සමුළුවට රටවල් 120 ක් සාමාජිකයෝ සිටිති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැ මෙයා
අන්න හොදයි
අයියෝ සල්ලි
රටේ යහපතට වැඩ කරන ජනපති
රට වෙනුවෙන්
සුභපැතු
ඉරානෙට ගියොත් නම් අපේ ජනාධිපතිතුමා හිස් අතින් එන්නේ නැහැ. (නි)
ඇයි මේ පාර පනහක්? (නි)
අනේ මට දුක මේ ලියපු සමහර අයගේ අදහස් දැකලයි. ජනාධිපතිතුමා ඇයිද දන්නේ නැහැ මේ වගේ පොඩි කණ්ඩායමක් මේ වර එක්කගෙන යන්නේ. (නි)
ජයවේවා
රටට ජයක් රැගෙන එන්න..!!(නු)
50 ක පිරිසක් මොනවා කරන්නද ? අනේ සල්ලී..(ස)
සුභපතනවා මම
සමුළුව ඉවර වුණාම ඒකෙදි කරේ මොනවද කිව්වේ මොනවද කියලා කවුරුවත් දන්නේ නෑ..(ස)
බදින්න එපා..(ස)
හොදින් ගිහින් එන්න. වදින්න යන මේ නඩේට ............... සරණයි. (ස)
අනේ ඔය අන්තවාදී රටවල් පස්සේ ගිහින් මොනවා කරන්නද ?(ස)
50 ක පිරිසක් මොනවා කරන්නද. යානය පිරෙන්නත් මදිනේ. අඩු තරමින් 100 ක් වත් යන්න ඕනේ.(ස)
ඔබට සෙතක්...!! රටට ජයක්...!! උතුම් නායකයාණනි ජයන් ජය..!!(නු)
රටට වාසියක් රුගෙන එන්න..!(ස)
ලංකාවෙන් සහභාගීවන පිරිසට ජය වේවා..!(නු)
"වදින්න යන මේ නඩේට ............... සරණයි." කතාව ඇත්ත. අපේ රටේ මිනිස්සුන්ට ඇහෙන්න සිංහලෙන් මොන තරම් කටමැත දෙඩවූවත් බටහිර 'කුමන්ත්‍රණකාර' රාජ්‍ය නායකයින් හා නිලධාරීන් හමුවුනාම කෙරෙන්නේ වඳින එක තමයි. බටහිර න්‍යායපත්‍ර හරියාකාරව ක්‍රියාත්මක කිරීමට දක්වන සමත්කම මත තමා මෙවැනි ඕනෑම රටක රාජ්‍ය තන්ත්‍රයක පැවැත්ම තීරණය කරන්නේ. ( පිටරට වලට වෙලා කොන්ක්‍රීට් සංවර්ධනය දැකලා ගිනිකකා වැටිලා ඉන්න දේශප්‍රේමීන්ට මෙය නොතේරීම ගැන කරන්ට දෙයක් නැත) (ස)
ජනපතිඳුනි, අපේ ශක්තිය ඔබයි...ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා...(ස)
අරාබියෙන් අලුත් යමක් රැගෙන එන්න. (නි)