රෝහලේ නමත් කයි බොරැල්ල මංසන්දියේ දී සමෘද්ධි කළමනාකාරිනියකගේ පවුම් දෙකක රන්මාලයක් කඩාගෙන පලායමින් සිටි සැකකරුවන් දෙදෙනකු අල්ලා පොලිසියට බාරදීම 01 September 2011
මැහුමක ප්‍රශ්නයක් සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පසුව ගුද මාර්ගයේ අවහිරයක් නිසා යළි සැත්කමක් සඳහා මවක අනුරාධපුර රෝහලට ඇතුළත් ඇත. අනුරාධපුර රෝහලේ නියෝජ 01 September 2011
හොරුන්ට කැමරාව තෑගි කරයි ශ්‍රී ලංකා - ඕස්ෙටි්රලියා ක්‍රිකට් තරගය නැරැඹීමට ආ ඕස්ෙටි්රලියා ජාතිකයකුගේ කැමරාව සොරකම් කළ තරුණයන් දෙදෙනාට එම කැමරාව පරිත 01 September 2011
දඹුලූ ගොවීනට ප්ලාස්ටික් අරහං දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද පාළුවට ගියේය. ප්ලාස්ටික් ඇසුරුම්වලින් එළවළු හා පළතුරු ප්‍රවාහනය කිරීම අනිවාර්ය කිරීමට විරෝධය පාමින 01 September 2011
සඳුන් හොරුන් අල්ලන්න දෙවියන් යදී වැලිගෙපොළ රංවල තැන්නහෙනේ සුදු සඳුන් ගස් හොරෙන් කැපීම නතර කරන්නැයි ඉල්ලමින් ගිහි පැවිදි පිරිස් බුළුවෙල බෝධිරාජාරාමයට පැමිණ පැය හත 01 September 2011
ලන්ඩන් කටුගෙයි ලංකා වෙස් මුහුණු ශ්‍රී ලංකාවේත් සොයා ගැනීමට නොහැකි බව කියන දුර්ලභ වෙස් මුහුණු ඇතුළත් මේජර් පවල් කොටන් පෞද්ගලික කටුගෙය ලන්ඩනයේදී ශ්‍රී ලංක 01 September 2011
ලක් කතක තව වාර්තාවක් තියයි ජනාධිපති නීතිඥ ශාන්ති ඊවා වනසුන්දර මහත්මිය ශ්‍රී ලංකාවේ 26 වැනි නීතිපති හා පළමු වැනි නීතිපතිනිය ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දී 01 September 2011
ඕස්ටේ්රලියාව 273 කට දැවී යයි ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (31 වැනිදා) ආරම්භ වූ පළමු වැනි ටෙස්ට් තරගයේදී පළ 31 August 2011
‘මැහි රොටියට’ දෙදාහක් දඩ මැස්සකු සහිත පරාටා රොටි පාර්සලයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවිකාවකට අලෙවි කළ එහි ආපනශාලා හිමිකරුට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් 31 August 2011
ගාලූ - අලූත්ගම දුම්රිය හය මසකට නවතී මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී දුම්රිය මාර්ගයක් වශයෙන් සංවර්ධනය කිරීමේ දෙවනි අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීම සදහා ගාල්ල අලූත්ගම අ 31 August 2011
වාස් සිසුවෙක් ලොකු වැඩක් කරයි ඇඟළුම් කර්මාන්තයෙන් පිට කරන අප ජලය කඩදාසි පල්ප නිෂ්පාදනයට යොදා ගැනීමේ හැකියාව ගැන පර්යේෂණයක් කළ වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ 12 ව 31 August 2011
අ‘පුර කෙල්ලක රන් දද බඳී ලොව අංක එකේ ක්‍රීඩිකාවන් පරදවමින් ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ බැඩිමින්ටන් තරගාවලියේ වයස අවුරුදු 35න් ඉහළ කාණ්ඩයේ රන් පදක්කම දිනාගත් චන්ද් 31 August 2011
අපේක්ෂක අංක ලැබෙයි ඔක්තෝබර් 08 වැනිදා පැවැත්වීමට නියමිත ඡුන්දයේ පළාත් පාලන ආයතන 23න් 18ක අපේක්ෂකයන්ට මනාප අංක ලබාදීම අද අවසන් කළ බව මැතිවරණ මහ ලේකම් කාර් 30 August 2011
ටී. එම්. ඩිල්ෂාන් විශේෂඥ දග පන්දු යවන්නන් තිදෙනකු යොදාගැනීම පිළිබඳව “දග පන්දු යවන්නන් තුන්දෙනෙක් කී‍්‍රඩා කිරීමේ හොඳ අවස්ථාවක් තියෙනවා. ඒත් මටත් ටිකක් දග පන්දු යවන්න පුළුවන්. අපි බලමු හොඳම දේ මොකක්ද ක 30 August 2011
මයිකල් ක්ලාක් ගාල්ලේදී පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර “කාසියේ වාසිය මට දිනාගන්න පුළුවන් නම් හොඳයි. මේ තණතීරුවේ පන්දුවට පහර දීම එන්න එන්නම අසීරුවෙයි.” මයිකල් ක්ලාක් 30 August 2011
කප්පම් කෑම අජීර්ණ වෙයි මරදානේ ධනවත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් දස ලක්ෂයක කප්පම් ඉල්ලා රුපියල් පනස්දහසක අත්තිකාරමක් ගැනීමට තැත් කළැයි කියන පස්දෙනකු අද (30 30 August 2011
පාතාලයා ගඟේ ගිළෙයි පොලිස් අත් අඩංගුවෙන් මිදී පැන යෑමට තැත්කළ ”නේවි අසංග” කැලණි ගඟේ ගිලී මීයගිය බව පොලිසිය කියයි. නාවික හමුදාවෙන් පැනගිය පුද්ගලයකු වන 30 August 2011
සරසවි හයක් ජගත් මට්ටමට රුහුණු, කොළඹ, මොරටුව, පේරාදෙණිය, කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ජගත් මට්ටමේ විශ්වවිද්‍යාල බවට පත් කිරීම සඳහා රුපියල් දස ක 30 August 2011
කිතුලටත් බලපත් නෑ. කිතුල් හා තල් ගස් මැදීමට බලපත් අවශ්‍ය නොවන බව සුරාබදු කොමසාරිස් ඞී.ජී.එම්.වී.හපුආරච්චි මහතා සිය නිලධරයනට චක්‍රලේඛයක් මගින් දන්වා ඇ 30 August 2011
ඕස්ටේ්රලියානුවා ලෝකාන්තයෙන් වැටේ ලෝකාන්තය බැලීමට ආ ඕස්ටේ්රලියා ජාතියකයකු වන ක්රිස්ටෝර් පිල්බර් (53) ලෝකාන්තයෙන් පහළට වැටී මියගිය බව පොලිසිය කියයි. ආරක්ෂක වැටේ ස 30 August 2011
රජීව් ඝාතකයනට සති අටක් පණ ලැබේ. රජීව් ගාන්ධි ඝාතනයේ වැරැදිකරුවන් වූ ශ්‍රීලාංකික දෙමළ ජාතිකයින් දෙදෙනා සහ ඉන්දීය ජාතිකයාට එරෙහිව මරණදඩුවම සති අටකින් කල්දැමීමට මද 30 August 2011
නාහිමි දේහයට විපක්ෂ නායක බුහුමන් ශ්රීපාදස්ථානාධිපති අපවත් වී වදාළ හඳපාන්ගොඩ විමල නාහිමියන්ගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කැර ඇති අතර විපක්ෂ නායක හා එක 30 August 2011
ආදි වාසියාට ඇප මහනුවර රෝහලේ ආරක්ෂක නිලධරයකුට දුන්නෙන් විද තුවාල කළැයි ඌරුවරිගේ රත්නායක (45) නම් ආදි වාසි සාමාජිකයා රුපියල් විසිපන්දහසක ශරීර ඇප මත 30 August 2011
බෝතල තුන හිරේට පාර කපයි ආදායම් බලපත්‍රයක් හා රක්ෂණ සහතිකයක් නොමැතිව ධාවන කළ ති‍්‍රරෝද රියැදුරකුට නඩු නොදැමීමට වී.එස්. ඕ. මත්පැන් බෝතල් තුනක් ගත් පොලිස් කො 30 August 2011
පැරැකුම් බිම හාරා දඩ කයි ඇතුලූ කෝට්ටේ පෞරාණික කොටුබැම්මකට හානි වන ලෙස ජල නලයක් ඇතිරූ පස් දෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා රුපියල් 2500 30 August 2011
පොලිසියේ පහක් නිදහස් විගමන වීසා සඳහා ඉල්ලූම් කළ ත්‍රස්තවාදී සැකකරුවන්ගෙන් මුදල්ගෙන නොසොයා නොබලා පොලිස් සහතික දුන්නැයි චෝදනා ගොනුකැර තිබූ ජ්‍යෙෂ්ඨ පො 30 August 2011
දියමත ලිස්සයි දියමත ලිස්සා යෑමේ සිවු දින සර්පිං තරගය පොතුවිල ඇරුගම්බේහි දි අද උත්සවශි්රයෙන් ඇරැඹිණි. රටවල් 21ක තරගකරුවෝ 65 දෙනකු එක්වන මේ තරගය ලංක 30 August 2011
බීට් ගොවි මුහුණු රතුවේ යාපන බීට් රුට් කිලෝවක තොග මිල රුපියල් 8-10 දක්වා අඩු වීම නිසා දඹුල්ලට එන යාපන ගොවියාගේ මුහුණ රතු වී ඇත. දිනකට බීට්රූට් කිලෝ ලක්ෂයක් පමණ 30 August 2011
දැයේ නර්තන දක්ෂතා පිරි දරුවන් ”තුෂර යාමයෙන්” රටට හඳුන්වා දෙනවා දේශීය නර්තන කලාවට මෙන්ම නව නිර්මාණකරණයටද සුවිශේෂී මෙහෙවරක් කරන ගුරුවරයකු මෙන්ම ප්‍රවීණ නර්තන හා වාද්‍ය ශිලපියෙක්ද වන කඳාන ද මැසි 30 August 2011
ශ්‍රී පාද නාහිමියෝ අපවත් වෙති පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරාධිපති සහ ශ්‍රී පාද ස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නාහිමියෝ (85) අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත 30 August 2011
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026