ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 16 වැනි තරගය ලෙස මොහොමඞ් හෆීෂ් මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල සහ සනත් ජයසූරියගේ කදුරට වොරියස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් කදුරට පිල ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 149 ක් රැස්කිරීමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියානු යොවුන් පිතිකරු ක‍්‍රිස් ලින් පන්දු 51 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 80 ක් රැස්කිරීමට සමත් විය.
කදුරට වොරියස් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 149 (ජීවන්ත කුලතංග 23, ක‍්‍රිස් ලින් 80, කෞෂාල් ලොකුආරච්චි 11, සොහෙල් තන්වීර් 10, මොහොමඞ් හෆීෂ් 14/2, ඉසුරු උදාන 35/2, අබ්දුල් රසාක් 20/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයඹ පිලේ නායකයා මහේල ද මොහොමඩ් හෆීෂ් ද ? (ස)
හෆීස්, මහේල අද ගහන්නේ නැහැ. ඔයාලා මොන ලෝකෙද ඉන්නේ? (නි)
නායක තුමාගේ නම මොකක්ද ??(ස)