බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල සහ රුහුණ රෝයල් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති එස්. එල්. පී. එල්. තරගයේදී රුහුණු රෝයල්ස් පිල කඩලූ 4 ක ජයක් ලබාගත්තේය. පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර කි‍්‍රකට් ඩන්ඩි පිල ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 123 ක් රැස්කළ අතර රුහුණු රෝයල්ස් පිල කඩුලූ 6 ක් දැවී ලකුණු 124 ක් ලබාගත්තේය. කැමරන් බෝර්ගස් පන්දු 33 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 40 ක් රැස්කිරීමට සමත් වූ අතර ලසිත් මාලිංගගේ පන්දුවක් මුහුණේ වැදීම නිසා රිලී රූසෝ ලකුණු 31 ක් ලබා සිටියෙදී පිටියෙන් ඉවත්ව ගියේය. බස්නාහිර පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 123 (තිලකරත්න ඩිල්ෂාන් 15, රිලි රූසෝ 31, කැමරන් බෝර්ගස් 40, වහබ් රියාස් 19/2) රුහුණු රෝයල්ස් ඕවර 16.4 කදී කඩුලූ 6 ක් දැවී 124 (නසීර් ජම්ෂෙඞ් නොදැවී 51, ඒරන් ෆින්ච් 28, චාමර සිල්වා 12, රංගන හේරත් 16/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගනුවර ක්‍රීඩකයන්ට ඇයි මෙහෙම වෙන්නේ? (නි)